‘පේකඩ සඟල ‘ කෘතියට පසුබිම් වෙන්නේ විසිවෙනි සියවසේ මුල් භාගයේ මෙරට සමාජය තුල පැවති විවිධ විෂමතාවන් පදනම් කර ගනිමින් රචිත කතා පුවතකි. ජාති භේදය කුල භේදය ඇතුළු විවිධ සමාජ ලක්ෂණයන් මූලික කර ගනිමින් ගැමි හා අර්ධ නාගරික ජන ජීවිතය හැඩගැසුණේ විශ්වාසනීයත්වයෙන් තොර ඇදහිය නොහැකි අන්දමෙමිනිස් ගත පැවතුම් මුල්කර ගනිමිනි. හැත්තැව දශකයෙන් පසු සමාජ පෙරලිය කුලභේද සුනුවිසුනු කරමින් ඉදිරියට ගියද අතීත සෙවනැලි සහමුලින්ම තුරන් වුයේ නැත.
Pekada Sangala - පේකඩ සඟල
- Publisher: Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Piyasiri Kodithuwakku - පියසිරි කොඩිතුවක්කු
- ISBN: 9789556770005
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30

