සිංහල නවකතා
Saamawathi - සාමාවතී
ප්රාග් බෞද්ධ ජන සමාජයේ අධ්‍යාත්මික දොරටුවෙන් පිළිපන්, වෛරයට මෛත්‍රිය කළ ශ්‍රේෂ්ඨ බෞද්ධ සැදැහැවතියක ..
Rs. 300.00
Saapekshani - සාපේක්ෂනී
ඇය යහන පාමුල දණ ගැසුවාය. ඔහුගේ කය වටා දෑත යැවුවාය. ඉතාම මෘදු ව ඔහුගේ වස්ත්‍රය ගැලෙව්වාය...
Rs. 1,300.00
Sada - සඳ
සඳ වෙත පවරමි අහසම සරසන අයිතිය..''මට ආදරේ නැද්ද සඳේ..උත්තර දීලා යන්න...මට තවත් විඳවන්න බෑ..ඇයි මං දිහ..
Rs. 1,100.00
Sada Malwara Wassane - සඳ මල්වර වස්සානේ
ඇහිපිය අගිස්සෙන් වැටෙන කඳුළු තාමත් සීතල වුණාට..හිත ඇතුළේ තිබුණෙම පුපුරු ගහන ගිනි කන්දක උණුහුම.ළිහී ග..
Rs. 780.00
Sada Melesa Pura Derane - සදා මෙලෙස පුර දෙරණේ
" සීගිරි කාශ්‍යප රජු හා ආශ්රිත වකවානුව පසුබිම් කරගෙන රචිත මේ නවකතාවෙන් එදා ක්‍රියාත්මක වූ සමාජ - ඓත..
Rs. 290.00
Sada Pahara - සැඩපහර
හණමිටි අදහස් දරන එමෙන්ම උඩඟු පර්සි ඇතුගල බස්නායක නිලමේ - ඔහුගේ පුත් ස්වධීනව සිතන, දේශමාමක, නිරහංකා..
Rs. 300.00
Sada Seyawi - සඳ සේයාවී
''හැබැයි...මං අද කිව්වා කියලා හොඳට මතක තියාගන්නවා නිහන්සා...කවදාහරි දවසක ඔය මුරණ්ඩුකම ගැන තමුසෙටම පස..
Rs. 900.00
Sadadara Saranya - සදාදර සරන්යා
මේ රාත්‍රියයි ...මෙතෙක් අලසව නිදිගත් මසිත ඇහැර වූ ඔබේ මනරම් පෙම ඇරබි රාත්‍රියයි.සුදු වලා ..
Rs. 700.00
Sadathvila Maha Subadrawo - සදත්විල මහා සුභාධ්රාවෝ
" මේව ගොදුරු බිම්. වනන්තරේ වාගේ නුවර ගොදුරු බිමෙන් කොළඹ ගොදුරු බිමට එකෙක් යනවට හොඳ දඩයක්කාරයො කැමති ..
Rs. 450.00
Sadgunakaraya - සද්ගුණාකාරය
' සද්ගුණාකාරය ' සුනේත්‍රා රාජකරුණානායක ගේ අනෙක් නවකතා සියල්ලට ම වඩා වෙනස් ය. එය සබරගමු බසින් ලියැවී ..
Rs. 250.00
Sadnari - සද්නාරි
දයාබර දේවාන් ......ඔබයි....!ප්‍රේමය මතට වටුන නොනිදන කදුළේ සින්නක්කාර මුද්‍රාව ....!!..
Rs. 590.00
Sadrushti - සදෘෂ්ටි
''එකොළහයි හතලිස් පහයි. දැන් වෙලාව හරි''විනාඩි දෙක තුනක් නිහඬව ගෙවී ගියේය. පියදාසගේ නොඉවසිල්ල දැඩි වෙ..
Rs. 1,050.00
Sagala Warahan - සගල වරහන්
"ධනුකගේ වයිෆ් එයාට වඩා වැඩිමල් ..""බලපු ගමන් පේනවා ලොකු එජ් ගැප් එකක් තියෙනවා .." ”එහෙම්මම නෑ... අ..
Rs. 550.00