සිංහල නවකතා
Aadil - ආදිල්
සිනහවක් මුවට නැගෙන්නට ඉඩ දුන් යුවතිය අනෙක් පසින් මෝටර් රථයට නඟින්නට තත්පරයක් තිබියදී පෙජරෝ රථයක් පොට..
Rs. 1,700.00
Aae Patacharawak - ඈ පටාචාරාවක්
''කොලින්... මං ඒෂියන් විදියට හැදුන ලංකාවේ දුප්පත් ගෑණියෙක්. හෙලේනාට පිං සිද්ද වෙන්න අද මං මෙතන ඉන්නව..
Rs. 600.00
Aare Guna Nare - ආරේ ගුණ නෑරේ
ආරේ ගුණ නෑරේ නම් වූ මෙම නවකතාවෙන් කියැවෙන්නේ දෙමාපියන්ට ආවේණික ගතිගුණ දරුවන්ට ද උපතින්ම පිහිටන බවයි...
Rs. 575.00
Abhirahas Jeewitha Tharanaya - අබිරහස් ජිවිත තරණය
"විවදාසම්පන්න නවකතා රීතියකින් නවකතාකරුවා ගෙනහැර පාන්නේ ශ්‍රී ලාංකේය සමාජයේ තවත් පැතිකඩකි."..
Rs. 425.00
Abilipitiye Mithuro Thidena Abhyawakashagatha Wethi - ඇඹිලිපිටියේ මිතුරෝ තිදෙනා අභ්‍යවකාශගත වෙති
ඇඹිලිපිටියේ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විෂයන් හදාරන ශිෂ්‍යයෝ තිදෙනෙක් පාසල ඇරී ගොවි ජනපදයක පිහිටි..
Rs. 240.00
Abirahas Sonduriya - අභිරහස් සොඳුරිය
රොසිතා නිල්මිණි විසින් රචිත නවකතාවකි...
Rs. 450.00
Abisaru Samanaliyo - අබිසරු සමනළියෝ
කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහළු පිරිමියෙක් භුක්ති වි..
Rs. 850.00
Achala - අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තැවේ දශකයේ දී පාඨකයන්ගේ හද බැදගත්තේ පුදුමාකාර ආශීර්වාදයකිනි. ජය..
Rs. 375.00
Achirawathi - අචිරවතී
ඔවුන් විශාල පිරිසක් රථය වෙත ගිනි අවි අමෝරාගෙන සිටින්නේ ඇතුළත සිටින පිරිස නො අනුමනව ව දන්නා පරිදිය..අ..
Rs. 880.00
Adahiya Nohaki Nihadathawa - ඇදහිය නොහැකි නිහඬතාව
"ඇය විෂාදයෙන් පෙළෙන්නීය. සියලු දෙනා එකම මාවතක ගමන් ගනිද්දී ඇය තනිව වෙනස් මාවතක ගමන් ගන්නීය. ඔවුහු ඇ..
Rs. 400.00
Adambara Heenayak - ආඩම්බර හීනයක්
ප්‍රේමය ඇහිපිල්ලමක් යට සගවා රැකියා යුත්තකි. ප්‍රේමයට සීමා මායිම් තිබිය නොහැකි වුවද ඔහු ආඩම්බර නෙතු ල..
Rs. 1,800.00
Adambara Heenayak 2 - ආඩම්බර හීනයක් 2
''ඒ කියන්නේ කවදාවත් අභිරුට සමාවක් නෑ කියන එකද නුමා.'' බැනුම් බලාපොරොත්තුවෙන් වුවද ඈ ඇසුවේ ඇසිය යුත්ත..
Rs. 1,100.00
Adara Gaga Galana Dasa - ආදර ගඟ ගලන දෑස
නන්දන සුසුමක් හෙළුවේය. ඔහු සිතට දිරි වඩා මඳ අඳුර පැතිර ගිය සාලය ඔස්සේ අක්කාගේ කාමරය ළඟට ගියේය. ඒ තුළ..
Rs. 950.00