• Rahayiyani Raya Gewuni - රැහයියනි රැය ගෙවුණි

~රැය ගෙවුණි~

සුබ උදෑසනක් වේවා!
හෙන්දිරික්කා මිත්‍රවරුනි

අරුණැල්ල ඇද හැලුණු ඉක්බිති
මා ප්‍රිය කදෝපැණියනි
තොප කුඩා කළු පැහැති තිත් පමණි

රොන් උරා බොන අයට ශේශ කොට මලක පැණි
හිරුට ගොදුරක් ලෙසින් යා යුතුද තුසර පිනි

රැහැයියනි, රැය ගෙවුණි
මෙතෙක් තොප ගැයූ ගී
නින්ද බින්දා පමණි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Rahayiyani Raya Gewuni - රැහයියනි රැය ගෙවුණි

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20