සිංහල කවි
Anathma - අනාත්ම
සඳවත ගෙවී ගිය කලක දුහුල් සළු පිලි ඇඳන් උමතුව ලිහා තබමින් ජීවිතය යහනක මධුවිතක් සමග එක් රැයක ..
Rs. 250.00
Anawaratha - අනවරත
නොපෙනේද අර එක රළකින් උපදිනා රළහැඩයෙන්ද ජවයෙන්ද එක හා සම නොවෙයි..
Rs. 400.00
Anda Gasayi Mata Rathriya - අඬගසයි මට රාත්‍රිය
ඔබෙ කුටිය කඳු වැටිය තවත් ඊටත් එහාවිල් පොකුණු ගල් කුළුණු අඳුරු සීතල ගුහාසුවඳකින් අළුත්වැඩියා කරන ලෙස ..
Rs. 650.00
Anda Gasayi Mata Rathriya Me Liyuma Nokiyawa Giya Aya Palasthara Matha Hadu Thiyanna Mage Walakulu Yuwathiya Bundle Offer
Discounted Price - 2500 Only + FREE DELIVERYUse the Code AMPMBO for FREE DELIVERYඔබෙ කුටිය..
Rs. 2,500.00
Anduru Eli Koridowa Ithin Apa Munagasena - අඳුරු එළි කොරිඩෝව ඉතින් අප මුණ ගැසෙන
ඔව් ඒක මායාකාරී ප්‍රේමයක්___________________________වවුලන් නවාතැන් ගත්තසිත් බෝඩිං කාමරයකදොර කවුළු බල..
Rs. 650.00
Angulimala Sulanga - අංගුලිමාල සුළඟ
දාස්පෙතියා මලෙක නවසීය අනූ නව වන පෙත්ත ද සැලී ගිලිහී වැටිණ දැන් ඉතිං ඔබ තවමත් අර හුදෙකලා පෙත්ත මලක් ..
Rs. 200.00
Anichchanuga - අනිච්චානුග
"වජිර දීප්ති වීරකෝන්ගේ පළමු කවි එකතුවයි. කවියා විවිධ රීතියේ කාව්‍ය තේමා-ආකෘති පිලිබදව වඩාත් උත්සුක බ..
Rs. 180.00
Anorawata Tikak Kaliyen - අනෝරාවට ටිකක් කලියෙන්
පිනි පොද වැටී දිලිසෙන නිල් ගොයම වගේමාසෙන් දෙකෙන් නුඹ හැඩ වී ආපු රඟේපාළුව මකන්නට ආවොත් දැනෙයි අගේහඳපා..
Rs. 500.00
Anthimata Nihandabawama Katha Karanna Gaththama - අන්තිමට නිහඬබවම කතා කරන්න ගත්තම
අහලා තියෙනවරහසක්සිත තබා ගත නුහුණු කෙනෙක්ගහකට කියූ කතාවක්ගහේ ගෙඩි ඵල ගත්තමහැමෝමඒ රහස දැනගත් කතාවක්නොක..
Rs. 400.00
Apa Dedena Mada Maha Muhuda - අප දෙදෙන මැද මහ මුහුද
ඉක්බිති ගෙඩි පොඩියි, කහටයි රස නැහැ , හරිම ඇඹුලයි කියා අප කැපූ පසු කාමරංගා පඳුර නොඑයි ඒ කුරුල්ලා..
Rs. 200.00
Ape Aha Koheda Lily Mal - අපේ අහ කොහෙද ලිලී මල්
"කොළ පොඩි වුණු බැද්දක හතී ලන කඩිමුඩියක් මිසක්කා ඇට කොහෙද වියන් ඇදක ඇත් දළ කැටයම්..
Rs. 2,000.00
Api Denna Saha Thawath Keepa Denek - අපි දෙන්නා සහ තවත් කීප දෙනෙක්
ළමා මනාලිය බොළද ළමා සිතිවිල්ලේ සරන්නියේ අණසක බිඳින්නට නොහැකිව හඬන්නියේ දෙවියකු පිහිට වේදැයි මග බලන්..
Rs. 200.00
Aprakata Janakavi Sangrahaya - අප්‍රකට ජනකවි සංග්‍රහය
පෑවිය ගල් ගුහාන් ජය රැස් වඩින්නට වීරිය කර සිතින් ගනදුරු හරින්නට වීරිය තමයි කවි සිව්පද කියන්නට සූරිය ..
Rs. 600.00
Apuru Oncillawak - අපූරු ඔන්සිල්ලාවක්
හොරෙක් පැන ඇත ඊයේ රෑ ඇවිද ගේ වට ජනෙල් මෑත් කොට එබිකම් කර ඇත,අත පත ගා ඇත,යතු..
Rs. 500.00
Ardhanganee - අර්ධාංගනී
මහත් පිරිවර අගය කරනා රූ සිරින් පිරි මා වතේ...පීදිලා තිබු සිහින් සිනහව ගිලිහිලා බෝ කල් වෙතේ..
Rs. 450.00














