• Badde Kumariya - බැද්දේ කුමරිය

 බැද්දේ කුමරිය නව කතාවද ලංකාවේ දකුණු කරේ ජීවත් වූ තරුණයෙකු හා සබරගමුව දිස්ත්‍රික්කයේ පාලු වන අරණක ජීවත් වූ සුරූපිනියක වටා ගෙතුනු ආදර අන්දරයකි.මෙය දශක පහක පමන ඈත අතීතයේ සිට වර්ථමාන කාලය දක්වා දිවෙන්නක් වීමම මෙහි සුවිශේෂී බව වැඩිකරයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha