උදේ සවස විචිත්ර දකින වාරයක් පාසා ඔහුට කළ රැවටීම සිහිපත් කරන සහේලි දෙනෙත් පියා ගන්නා වාරයක් පාසා ශ්වේතාගේ අහිංසක මුහුණ මනසින් දකින්නීය . අමතක කිරීමට කෙතරම් උත්සහ කළ ද දිය පතුලෙන් මතුවන වා බුබුලක් මෙන් ඒ පව්කාර මතකය සහේලිගේ දෑස් ඉදිරිපිට නිවි නිවී දැල්වෙයි.
Delowak Athara - දෙලොවක් අතර
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
 - Categories:
 - - Short Stories - කෙටිකතා
 - - සිංහල කෙටිකතා
 - - Sandaruwan Panakaduwa - සඳරුවන් පනාකඩුව
 - ISBN: 9789556564150
 - Availability: Available
 
- 
              
Rs. 400.00
 - KBOOKS Cashback Rewards: 40
 

