බය වෙන්නෙපා මම ඉන්නවානේ.." මම හෘදයාංගම පුනරුච්චාරණයක් කළා. ඒ ඇතුලේ ආත්මීය පාපොච්චාරණයකුත් තිබුණා. අවසානයටම ඇවිත් තිබුණු කතාවක් අයේ අලුතින් පටන් ගත්තේ ඒ විදියට. හැම ආදර කතාවක්ම වීරකවය්යක්
 විය යුතුමයි කියලා රිතියක් නෑ, හැම ආදර කතාවකම අවසානය සුඛාන්තයක්ම විය 
යුතුයි කියලා රිතියකුත් නෑ. ආදර කතාවකට ඕන ආදරයක් විතරයි. ඒ ආදරේ ඇතුලේ 
ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුලුවන්. මං මාව ඒ විදියට සාධාරණිකරණය කර ගත්තා.
                                    Dushtayekuge Adara Kathawak - දුෂ්ටයෙකුගේ ආදර කතාවක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
 - Categories:
 - - Novels - නවකතා
 - - සිංහල නවකතා
 - - Dilshan Pathirathna - දිල්ශාන් පතිරත්න
 - - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
 - ISBN: 9786245638154
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 400.00
 - KBOOKS Cashback Rewards: 40
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kaliyugaye Kumaraya - කලියුගයේ කුමාරයා
" ඉල් මහේ රතු පාට මතක මල් පිපෙනවලු මල් කැකුළු අරගලය සුවඳවත් කරනවලු යල් පැනපු අ..
Rs. 600.00


