එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේදී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි. ශල්‍යාගාර අංක 8 දී සිහි සුන්ව සිටි ඔවුහු තේරුම් ගත නොහැකි බිහිසුණු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූහ. ඔවුන්ට සිහිය ආපසු නොලැබිණ.  සියලු බාධක මැද මේ අබිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයට සිදුවන්නේ කුමක්ද ? 
Coma - කෝමා
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
 - Categories:
 - - Translations - පරිවර්තන
 - - පරිවර්තන නවකතා
 - - Robin Cook - රොබින් කුක්
 - - Mahinda Karunarathna - මහින්ද කරුණාරත්න
 - - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
 - ISBN: 9789558425915
 - Availability: Out Of Print
 
- 
              
Rs. 780.00
 - KBOOKS Cashback Rewards: 78
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Paraoge Abirahas Nidhanaya - පාරාවෝගේ අභිරහස් නිධානය
රිකා බාරොන් නමැති රූමත් පුරාවිද්යාඥවරිය අබිමුවෙහි පෞරාණික ඊජිප්තුවෙහි ගුප්ත හා ඉන්ද්‍රජාලික ඉතිහාසය..
Rs. 690.00
Kelimadale Diyaniya - කෙලිමඩලේ දියණිය
ෂාගේ ඉරානයේ බටහිරකරණයට ලක් වූ ධනවත් ප්‍රභූ පවුලක උපන් සුසන් අසාඩ් හැදී වැදුනේ සුපොබබෝගී ලෙසය.අසන්න ව..
Rs. 720.00



