මියන්මාරය හෙවත් බුරුමය , ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටකි. ථෙරවාදී බුදු දහම සුරැකුණු දේශයකි.ගොඩබිම්, ගම්මාන , අවන්හල්, සුන්දරත්වයෙන් අනූනය. වන්දනා කරුවන්ට පූජනීය පුදබිමකි. මියන්මාරයේ සත් දවසක් ඒ අපූරු දේශය හදුනා ගැනීමට අගනා කවුලුවකි.
Miyanmaraye Sath Dawasak - මියන්මාරයේ සත් දවසක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
 - Categories:
 - - Miscellaneous - විවිධ
 - - Travel and Tourism - සංචාරක
 - - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
 - ISBN: 9789556564785
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 550.00
 - KBOOKS Cashback Rewards: 55
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rata Sawari - රට සවාරි
ඔබේ පළමු හෝ මීළඟ විදේශීය සංචාරය බෙහෙවින් සාර්ථක එකක් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු සියලුම උපදෙස් මෙම..
Rs. 550.00



