• Suli Mada Pipi Thambara - සුළි මැද පිපි තඹර

ඉන්දික ගුණවර්ධන රචනය කළ පළමු නවකතාව


" සර් ට නිකමටවත් හිතිලා නැද්ද , ගොඩක් නවකතාවල ඔය සර්ලා වගේ හරි ඊටත් වඩා තරුණ , කරුණාවන්ත මහත්තයෙකුට හම්බවෙන ලස්සන තරුණ ගණිකාවියෝ ඔක්කෝටම එක වගේම දුක හිතෙන කතාවල් තියෙන්නේ කොහොමද කියලා ?"

" මං දැං සර්ට කිව්වෙත් මම මේ ළඟදි දවසක කියවපු පොතක තිබිච්ච කතාවක්. පුදුමේ කියන්නේ මං කියවපු එකම පොතකවත් ගණිකා වෘත්තියට කැමැත්තෙං ආපු කෙල්ලෙක් හරි ගෑණියෙක් හරි මට ජීවිතේට මුණ නොගැහිච්ච එක "

" ආයේ වෙන තැනකට ගියත් ඔය වගේ කතා නං අහන්න යන්න එපා. තේරුමක් නෑ. තමන්ගේ වැඩේ කරගෙන මාරුවෙන්න. මේක බිස්නස් එකක් විතරයි."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Suli Mada Pipi Thambara - සුළි මැද පිපි තඹර

  • Rs. 600.00

  • KBOOKS Cashback Rewards: 60

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dakunu Maime - දකුණු මායිමේ

Dakunu Maime - දකුණු මායිමේ

ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ..

Rs. 500.00

Pidithayo - පීඩිතයෝ

Pidithayo - පීඩිතයෝ

විසිවෙනි සියවසේ සිදු වූ පළමුවැනි මහා විප්ලවය වන මෙක්සිකානු විප්ලවය පසුබිම් කර මරියානෝ අස්වේලා විසින්..

Rs. 350.00

Sisiraye Digu Reyaka - සිසිරයේ දිගු රැයක

Sisiraye Digu Reyaka - සිසිරයේ දිගු රැයක

ලිස්සන ගහේ ලෙළදෙන කොඩියක් වගේ උඹේ පෙම කොහොම අරගන්නද අතුතියන ගහේවත් නගින්න බැරි මම2010 වර්ෂයේ ‘හිතේ ..

Rs. 200.00

Awanhal Balallu - අවන්හල් බළල්ලු

Awanhal Balallu - අවන්හල් බළල්ලු

තත්කාලීන සමාජ, දේශපාලන තේමාවන්ට වැඩි ඉඩක් ලබා දී ඇති ඉන්දික ගුණවර්ධනගේ  ‘අවන්හල් බළල්ලු’ කාව්‍..

Rs. 200.00

Hithe Ketu Tatoo - හිතේ කෙටූ ටැටූ

Hithe Ketu Tatoo - හිතේ කෙටූ ටැටූ

පොත ගන්න ,ඔයා පහත්වුනු,තත්පරේට ,ඔයාගේ,ටයිට් ඩෙනිම අස්සේ හිටි ,නිල්පාට සමනළයා ,ඉගිල්ලිලා ඇවිත්,මගේ හි..

Rs. 300.00

E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

පැන්ඩමික් සමයක නුඹ පුංචිම හිසේ කැක්කුමක් වුණත් කල් තියා අත වනලා සමුදෙන්න හොඳටෝම සෑහෙන..

Rs. 580.00