• Swapna Nidrawa - ස්වප්න නිද්‍රාව

ස්වප්න නිද්‍රාව තවත් එක් ප්‍රබන්ධයක් නොව, තවත් එක් සත්‍ය කතාවකි. තංගම්මා, කොකෝ මහත්මයා, රංගබණ්ඩාර, සැරයන් ගුරුසාමි, අන්ධ වේලු, දියසේන කුමාරයා, ගෝපාලන්, කංගැට්ටා ඇතුළු මෙහි එන බොහෝ දෙනා සත්‍ය වශයෙන්ම එකල මේ කුඩා අසම්මත සමාජ ආශ්‍රය කොටගෙන ජීවත් වූවෝ වෙති. ඔවුන් අද මළගිය ප්‍රාණකාරයන් පමණි. එහෙත්, ඔවුන්ගේ නොමැරෙන ජීවාත්මභාවයන් අදටත් මේ ආකාසධාතුව තුළ කොතැනක හෝ අදෘශ්‍යමානව රැඳි පවතිනු නොඅනුමානය.

පීඩිත පන්තියෙ ඉපිද පීඩිතයන් වෙනුවෙන් හඬ නගන ' තංගම්මා ' නම් වූ අපූරු ගැහැනිය වටා ගෙතී ඇති මෙම නවකතාව, අප හට ප්‍රේමයෙන්ම වෙළුකැවුණු සමාන්‍ය නව කතාවකට වඩා නවමු රසයක් ගෙනෙනු ඇත.


සමාජ ජීවිතයේම එක්තරා අඳුරු පැතිකඩක් විදහාපාන නව තේමාවකින්‍ යුත් නිර්මාණයකි ..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Malakkama - මාලක්කම