• Thisa Wewa Langa Ralapanawe - තිසා වැව ළඟ රළපනාවේ

තිසාවැව ළඟ රළපනාවේ
බලා ඉන්නම් හුදෙකලාවේ
උනා සළුපිලි සඳ කුමාරිය
වැව් දියේ ගිලෙනා වෙලාවේ

කදෝපැණියන් වීර ගස්වල
විදුලි වැල් බඳිනා වෙලාවේ
නිශාචර සුළඟට වහන් වී
ඇහැළ මල් ඉඟි කරන යාමේ
මුදා ගන්නේ කෙලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයාමේ

දණ්ඩි පැටවුන් පාසි අතරින්
වැටුණු තරු අහුලන වෙලාවේ
ඕලුමල් සයනයේ මත්වුනු
බමර ගී ඇසෙනා විරාමේ.
මුදා ගන්නේ කෙලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයාමේ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Thisa Wewa Langa Ralapanawe - තිසා වැව ළඟ රළපනාවේ

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Akurak Hoyami - අකුරක් හොයමි

Akurak Hoyami - අකුරක් හොයමි

වීසාපත් තියෙනවාද? කුරුල්ලන්ට පියාඹන්න වීසාපත් තියෙනවාද ? දුටු දුටු දුටු තැන මල්පැණි උරන්න බමරුන..

Rs. 270.00

Geethayakin Jeewithaya Kiyawamu - ගීතයකින් ජීවිතය කියවමු

Geethayakin Jeewithaya Kiyawamu - ගීතයකින් ජීවිතය කියවමු

විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කරන දේශය සතිඅන්ත පුවත්පතේ - හදසර අතිරේකයට ලියූ විචාර ලිපි එක..

Rs. 600.00

Parasathu - පරසතු
Lilak - ලිලැක්

Lilak - ලිලැක්

දැනෙන උණුහුමට වඩා ....,නොදැනෙන උණුහුම ප්‍රබලයි...,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍ර..

Rs. 750.00

Hadabin Panguwa - හදබිං පංගුව

Hadabin Panguwa - හදබිං පංගුව

අමිමා ගිලන් විය--------සිල් පුරන කළුවරට -සෙත් කියා මහ පිරිතරේඩියෝවත් නිදන්නට වගේ ගිමි හරිනවෙනදාට බෝඩ..

Rs. 250.00

Wannige Kolama - වන්නිගේ කොලම

Wannige Kolama - වන්නිගේ කොලම

"සිදුරක් පමණක් නොවේය ගැහැණිය" එහෙම ලිව්වේ පරාක්‍රම කොඩිතුවක්කු කවියාය. "අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය"..

Rs. 500.00

Heethala Hee Thala - හීතල හී තල

Heethala Hee Thala - හීතල හී තල

අනාථ නාථ අනාථම කළ රටක නාථ දෙවියන් යැදූ අමන මැති හරක් ළඟ කෙලින් කරගෙන කොඳු ආදරේ ලෝදියෙන් උණු වෙවී බිඳ..

Rs. 850.00

Lailac - ලයිලැක්

Lailac - ලයිලැක්

නොහැකි බව දැන දැනමමගහැරී යා යුතු බව හැගුනාරිදෙන බව දැනගෙනත්අතහැරිය යුතුව තිබුණා....සුදු නෙමේ රෝස ඇදග..

Rs. 600.00

New Year Combo 8

New Year Combo 8

70 දශකයේ සිංහල කවිය - ලක්ෂාන් මධුරංග ඉන්දිගෝ මංදිගේ - ලක්මිණි අමරසිංහ පැහැනද පහන් - සුනන්ද කරුණාරත්න..

Rs. 4,750.00 Rs. 4,960.00