• Tikiri Hamu - ටිකිරි හාමු

"..කඩේ ගත්තට පස්සෙ ඒ මිනිහා කොච්චර නං ලොකු ලොක්කන්ට නිකනුයි අඩු ගාණටයි මස් දෙන්නද? අන්තිමට සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙං ඒ ඔක්කොම පාඩුව අල්ලල කටුත්තෙක්ක මස් කිලෝ එක විකුණනවා.." - පිටුව 25,

"..ඒකට මැණිකෙ චාන්සෙකක් මතුවෙන්නෙපායැ. පහුවෙනකොට එකෙකුට ලෙඩක් දාල අස් කරල හරි මිනිස්ට්‍රියට රිංගව ගන්නකං අපි ළඟ වැඩ කරන්න බැරියැ.." - පිටුව 26,

"..තමාගේ සුදුසුකම් ගැන විමසන මේ ටිකිරි හාමු යාම්තමින් අට පාස් උණා පමණකැයි නොයෙක් විට මිනිසුන් කියන කතාව සිහිවී ප්‍රබෝධ සිතින් හිනැහුණේය." - පිටුව 35,

"..ඒ අනාතයො ගැන නං කතාකරල වැඩක් නෑ. බලේ තියෙන කාගෙහරි වල්ගෙ එල්ලිල වල පල්ලට යන කාලෙ තමුන්ගෙ මඩිය තරකර ගන්නෙක තමයි ඒ මිනිස්සුන්ගෙ ප්‍රතිපත්තිය. මොකෝ තනියම ඡන්දෙකට ඇවිත් එක ඡන්ද පන්දාහක් ගන්න පුලුවං එකම පරණ වාමාංශිකයෙක්වත් අද ඔය පාලිමන්ටෙකේ ඉන්නවද?.." -පිටුව 66,

"..ප්‍රසිද්ධියට පත්ව සිටින බොහෝ පැවිද්දන් තමන් දන්නා නොදන්නා හැම දෙයක් ගැනම මැදිහත්වීම අද සුලබව දැකිය හැකි බව කියන සමරවීර ජාති, ආගම් කුල බේද තුරන් කිරීමට බුදු දහම යොදා නොගෙන ඒවා අවුලුවන්නට මූලිකත්වය දෙන බවටද චෝදනා කලේය." - පිටුව 157,

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Akwalla - අක්වැල්ල
Kadupul Mal - කඩුපුල් මල්

Kadupul Mal - කඩුපුල් මල්

ඔයා සැකකරන කාන්තාවගේ හස්බන්ඩ් එයා බව කිවුවා. මේ නඩුව ඒ දෙන්නට දරාගන්න බැරි අවනම්බුවක් නිසා දරුවා එයා..

Rs. 700.00

Ransarani - රන්සරණි
Dolos Peya

Dolos Peya

..

Rs. 400.00