ජීවිතය පුදුමාකාරයි මිත්‍රයා. කාලය ඉගිලෙනවා ඇහිපිය හෙලන වේගෙන්. ඒ ඉගිලෙන කාලේ ඇතුලේ ජීවිත අතුරුදන්වෙන වේගයත් පුදුමාකාරයි.
විදුලියක් කොටනවා වගේ... එලියක් ඇදෙනවා වගේ.... ජීවිතේ ගෙවිලා ඉවර වෙනවා එක නිමේශේකින්. ආදරය...... ආදරය ජීවිතය ස්පර්ශ කරන මොහොතේදී.. පාට පාට කතන්දරයක් වෙනවා මේ කෙටි ජීවිතේ.
Carpe Diem. ග්‍රහණය කරගනින්... වැලඳගනින්... විඳපන් ඒ මොහොත දෙපාරාක් නොහිතාම. ආදරය දීපන්.. ආදරය විඳපන්... ජීවිතය කියන්නේ අද.. ජීවිතය කියන්නේ මේ මොහොත.
හෙට දවස කියන්නේ බලාපොරොත්තුවක්. එත් ඊයේ දවස මතකයක්. මතකයක් හරියට මම වගේ.
Maria - මාරියා
- Publisher: Samudra Publications - සමුද්‍ර ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Malcolm Sang - මැල්කම් සංග්
- ISBN: 9786242033822
- Availability: Out Of Stock
-
Rs. 3,000.00


