• Liyanado Davinchige Upama Katha - ලියනාඩෝ ඩාවින්චිගේ උපමා කතා

අස්වැන්න නෙලා ගත්  පසු වගා බිමෙක එක් තිරිගු ඇටයක් පමණක් ඉතිරිව තිබිණි. යලි ජිවිතයක් ගොඩ නගා ගැනීම පිණිස අහසින් වැසි දිය ලැබෙන තෙක් මේ තිරිගු ඇටය බලා සිටින්නට විය.   

 මේ අතර, දිනෙක ඒ අසලින් ගමන් ගත් කුහුබුවෙක් මේ ඇටය දැක අමන්දානන්දයට පත් විය. එය විශාල ය. කෙසේ හෝ රැගෙන ගියහොත් ශීත කාලයේ කුසගින්නට ඉතා වටිනා වස්තුවකි. 


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Liyanado Davinchige Upama Katha - ලියනාඩෝ ඩාවින්චිගේ උපමා කතා

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Premaya Notharam - ප්‍රේමය නොතරම්

Premaya Notharam - ප්‍රේමය නොතරම්

''එසේ නම් මරණය ඉක්මනින් ම එන හැඩයි . තවත් කල් හරින්නට බැරිය. ගිහි බන්ධන සිදලමි.සියල්ල හැරලමි .පැවිදි..

Rs. 350.00