• Rusiyanu Sahithya Sameeksha - රුසියානු සාහිත්‍ය සමීක්ෂා

රුසියානු සාහිත්‍ය ලෝක සාහිත්‍යය ධාරාවේ සුවිශේෂී ස්ථානයක් නියෝජනය කරන අතර සාහිත්‍ය විචාරයද එහි අවියෝජනීය සංරචකයක් ලෙස බැදී පවතින්නේය.රුසියානු සාහිත්‍යයේ අනන්‍යතාවය වන්නේ එය එක්වර ම කාලයේ ආත්මය සහ ජනතාවගේ ආධ්‍යාත්මය අන්‍යොන්‍ය ක්‍රියාකාරීව සහ සජීවීව පිළිබිඹු කිරීමකි.රුසියානු සාහිත්‍ය රුසියානු ජන ජීවිතයේ සහ රුසියානු ආධ්‍යාත්මයේ ප්‍රපංචයක් පමණක් නොව ලෝක ජනතාවගේ පොදු උරුමයක් මෙන්ම මානව සංහතියේ ආධ්‍යාත්මයේ කැඩපතයි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha