• Lohitha Nagaraya - ලෝහිත නගරය

පළමු වෙඩිල්ල ඔහුට සමීපව කොන්දට වැදුණා. නමුත් ඔහුව වැටුණේ නෑ. ඔහු දිව්වා. ඒ අතරවාරයේ තවත් වෙඩි ප්‍රහාරවල් දෙකක් එල්ල වුණා. එකක් බෙල්ලට. මාරාන්තික වෙඩි පහර එල්ල වුණේ කලවයට. එයින් ඔහුගේ කලවා ධමනිය පුපුරනවා. ඔහු අධිවේගී මාර්ගයේ ඉහළට එසවිලා තිබෙන කොටසේ පුළුවන් තරම්  දිව ගියා. ඉන්පසුව ඔහුව වැටිලා ලේ ගිහිල්ලා මැරුණා. ඒ ගැන සැකයක් නෑ. බ්‍රහස්පතින්දා මුළු රෑම වැස්සේ නැතිනම් මට විශ්වාසයි ඔබට ලේ පාර දකින්න තිබුනා 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha