• Maha Sayure Mara Satana - මහ සයුරේ මර සටන

2 වන ලෝක යුද්ධයට, සැබෑ වයස සඟවා සහභාගී වූ යොවුන් දරුවෙකුගේ සත්‍ය කතාව මෙම ප්‍රබන්ධයට පාදක වී ඇත. අනතුර හමුවේ ධෛර්යමත් වීමත්, පරජයෙදී බලාපොරොත්තු ඇත නොහරීමත් ගැන ස්ටීව් වොට්කින්ස් මෙම කතාවෙන් ලොවට කියාදෙයි. 

කෝලටන් ගේ අභීත තීරණය ඔහුව ත්‍රාසජනක මාරාන්තික ගමනක් වෙත යොමු කරයි. ආධුනික නාවික කඳවුර තුල තම සැබෑ වයස රහසක් ලෙස තබාගැනීමට ඔහුට හැකි වුවත් හිට්ලර්ගේ අනුකම්පාවක් නැති සබ්මැරීනවලට මුහුණ දීමට ඔහුට සිදුවෙයි. කොල්ටන් මහ මුහුද තුල  සිටින කාලය වැඩිව යද්දී , තමාට හෝ තම නාවික සගයනට එවැනි ක්‍රෑර සතුරෙකු මර්දනය කිරීම අභියෝගයක් බව ඔහු වටහා ගනියි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha