පරිවර්තන නවකතා
Parinatha Jiwitha Mawataha - පරිණත ජීවිත මාවත
ජිවිත වියමන ප්‍රචණ්ඩ ලෙසට ඉරී ගිය විට පැටළුණු නූල් නැවත ගෙතිය හැක්කේ කාලයේ අත් වලට පමණි .එහෙත් අපි ඒ..
Rs. 490.00
Parisiye Thani Wee - පැරීසියේ තනි වී
ෆ්ලෝරන්ස් නේවාසික කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබමින් සිටි ඌනා,මවගේ මරණින් පසු පැරිසියේ චිත්‍ර ශිල්පීන්ගේ ම..
Rs. 720.00
Parisiyen Landanayata Giya Balallu - පැරිසියෙන් ලන්ඩනයට ගිය බළල්ලු
"The Cats who Crossed over from paris by R.F. Kristi ..
Rs. 450.00
Parja - පර්ජා
1945 දී ඔරියා බසින් ලියැවුණු පර්ජා නවකතාව නුතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි. කඳුකර ඔරිස්සා ප්‍රදේශයේ ජ..
Rs. 520.00
Parvana - පර්වානා
" මං කෙල්ලෙක් .....කාබුල් වලදී මම කොල්ලෙක් වගේ වෙස් මාරු කරගත්තේ.එතකොට මට කුලී වැඩ කරන්න පුළුවන් නිස..
Rs. 850.00
Pasuthawili Nowannemi - පසුතැවිලි නොවන්නෙමි
සියාරා ලියොනයේ කුඩා ගමක ජිවත් වූ මරිආටු කමාරා ගත කලේ ප්‍රීතිමත් නිදහස් ළමා කාලයකි. නමුත් එක්තරා දෛ..
Rs. 400.00
Path Sindunu Wasanthaya - පත් සිඳුණු වසන්තය
මම එයාව තුරුලු කරගත්තෙ නිධානයක් වගේ.මට ඇඬුනා.මගෙ කඳුළු මුතු වගේ එයාගෙ කොණ්ඩෙට වැටුණා . "ඔයා අඬනවා " ..
Rs. 350.00
Pathalilanthaya - පැතලිලන්තය
පැතලිලන්තය යනු විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ කඩඉමක් සනිටුහන් කළ සම්භාව්‍ය කෘතියකි. එමෙන් ම ගණිත ..
Rs. 540.00
Pathidam Raki Katha - පතිදම් රැකි කත
ඈ වගේ කෙනෙක් මට තාම මුණගැහිලා නෑ. ඈ ඒ තරමට ප්‍රසන්නයි. ඈ මොන වැඩේ කළත් ඒක කරන්නේ අංග සම්පූර්ණ විදිහට..
Rs. 690.00
Pattapal Borukaraya - පට්ටපල් බොරුකාරයා
රිචඩ් ක්‍රියාකාරීව හැසිරෙන්නේ නම් ජේම්ස් හාර්ලෝ ඔහුට විරුද්ධව කටයුතු කරනු ඇත.මේ දෙදෙනාගෙන් ශුර චෞරයා..
Rs. 1,290.00
Paul - පෝල්
"මිත්‍රවරුනි." ඔහු කෑගැසීමට පටන් ගත්තේය. මම ඉල්ලා සිටියේ යුක්තිය විතරයි. අහිංසක මිනිහෙක්...." නමුත් ..
Rs. 2,500.00
Paula - පෝලා
මේ කාලේ මං හිටියේ වෙනම ග්‍රහලෝකෙක.මගේ සරදම් වූත්, නිරර්ථක වූත් සඟරා ලිපි ලියමින් ,විගඩම් රූපවාහින..
Rs. 800.00
Paulo Coelho Jeewitha Wandanawaka Satahan - පාවුලෝ කොයියෝ ජීවිත වන්දනාවක සටහන්
..
Rs. 500.00
Pawulaka Gindara - පවුලක ගින්දර
Pa Chin විසින් රචිත The Family ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 590.00