• Victor Hara Mata Oba Mathakayi Amanda - වික්ටර් හාරා මට ඔබ මතකයි අමන්දා

චිලී දේශයේ පීඩිත මිනිසුන්ගේ සිතුම් පැතුම් කවියෙන් ප්‍රකාශ කරන අතරම , ඔහු තම සොයුරු පුරවැසියන් නිදහස හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට කළ දේශපාලන සටනටද උර දෙමින් ඔවුන් හා එක් වූයේ , එය කලාකරුවෙකුගේ වගකීම යයි සිතූ නිසා දැයි සිතේ. 1973 ඇමරිකානු එක්සත් ජනපදයේ ආශිර්වාදය හා අනුග්‍රහය ඇතිව අවුගුස්තෝ පිනොචෙට් විසින් දියත්කළ හමුදා කුමන්ත්‍රණයෙන් අත්අඩංගුවට ගෙන චිලී ක්‍රීඩාංගනයේ හිරකර වදහිංසා දී මරා දැමූ දහස් ගණනක් මිනිසුන් අතර වික්ටර් හාරාද එක් අයෙක් විය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Victor Hara Mata Oba Mathakayi Amanda - වික්ටර් හාරා මට ඔබ මතකයි අමන්දා

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40