ශීත ඍතුවේදී ගසකින් බිමට වැටෙන පත්රයක් ශීතයෙන් පරාජිත බව හඟින්නේ ද?
ගස පත්රයට මෙසේ කියයි.
"ඒ තමයි ජීවන චක්රය. නුඹ මැරෙන්නට යනවයි කියල නුඹ හිතනව ඇති. නමුත් නුඹ මා තුළ ජීවත් වෙනව. මම ජීවතුන් අතර සිටීම ගැන නුඹට ස්තූතියි. මොකද මට හුස්ම ගන්න පුලුවන්. මට ආදරය දැනවීම ගැනත් නුඹට ස්තූතියි. මොකද විඩාබර මගියාට සෙවණ දෙන්න මට පුලුවන් වුණ නිසා. නුඹේ සාරය මා තුළ තිබෙනව. අපි දෙන්නම එක දෙයක්.
සොබාදහමේ චක්රය තුළ ජයග්රහණය හෝ පරාජය කියා දෙයක් නොමැත. එහි ඇත්තේ චලනය පමණි.
එහි ඇත්තේ පසු කළ යුතු අවධීන් පමණි.
මේ බැව් අවබෝධ කර ගත් විට එය නිදහස් වන අතර දුෂ්කර අවස්ථාවන් භාර ගැනීමටත් කීර්තියේ නිමේෂයන්ගෙන් මුලා නොවී සිටීමටත් හැකියාව ලැබෙනු ඇත.
Accrawe Athpitapatha - ආක්රාවේ අත්පිටපත
- Publisher: Agahas Publishers - අගහස් ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paulo Coelho - පවුලෝ කොයියෝ
- ISBN: 9789550230426
- Availability: Available
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90