පාන් නැත්නම් කේක් කාපල්ලා' යන ප්‍රකාශය කලැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙට් බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සයද නොසගවා කියා පාන්නකි.
Raja Bisawakage Papochcharanaya I - රජ බිසවකගේ පාපොච්චාරණය I
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
 - Categories:
 - - Translations - පරිවර්තන
 - - පරිවර්තන නවකතා
 - - Victoria Holt - වික්ටෝරියා හෝල්ට්
 - ISBN: 978955652906
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 1,450.00
 - KBOOKS Cashback Rewards: 46
 


