• Colonel Saha Erendira - කර්නල් සහ එරෙන්දිරා

මමදේශීය තැපැල්කාරයෙක්" මිනිසා කීවේ ය. "පිටරට ලියුං ගේන මිනිස්සු යන්නේ පිකප් ට්‍රක්වලින්."

මොනවා උනත්, කනව බොනව තරංම හැමනෙන එකත් අත්‍යවශ්‍ය දෙයක්නෙ." අත්තම්මා කීවාය.

"ඒ වුණාට හැමනුනාට බඩ පිරෙන්නෙ නෑනෙ."

මිනිසුන් බලාපොරොත්තුවෙන් සිටින යමකින් ජීවත් වන මිනිසෙකු සමග කේවල් කිරීමට ඕනෑතරම් කාලය ඇතැයි අත්තම්මා තේරුම් ගත්තාය.

"ඔහේ ගාව කීයක් තියෙනවද?" ඈ ඔහුගෙන් ඇසුවාය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

No Liyath Kisiwek - නො ලියත් කිසිවෙක්

No Liyath Kisiwek - නො ලියත් කිසිවෙක්

කොලොම්බියානු ලේඛක ගබ්‍රියෙල් ගාර්සියා මර්කෙස්ගේ No One Writes to the Colonel නම් වූ නවකතාව යි.'නො ලි..

Rs. 350.00