Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
Huckleberry Finn - හක්ල්බරි ෆින්
සුප්‍රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේහොඳම කෘති දෙකින් එකක් ‘හකල්බරි ෆින්’ යයි සාහිත්‍යධරයෝ සලකති.තවත..
Rs. 1,400.00
Ilakkamata Pem Bandi Minisa - ඉලක්කමට පෙම් බැඳි මිනිසා
අකෙබොනෝ ගෘහ සේවා ඒජන්සියෙ සේවිකාවක් වන ඇයට, මේ වතාවේ බලාකියා ගැනීමට පැවරෙන්නේ අපූර්වතම පුද්ගලයෙකි. ..
Rs. 550.00
Indudunna Nemunu Thena - ඉඳුදුන්න නැමුණු තැන
ජීවිතයේ සංයෝග වියෝග ඇසුරේ වන ගතික ස්වභාවය, අකම්පිතව හා තත්ත්වාකාරයෙන් වීමංසනය කරමින්, ස්වකීය සමාජීය ..
Rs. 550.00
Ithihasayak Thula Sahithya - ඉතිහාසයක් තුළ සාහිත්‍යය
මෙම කුඩා ග්‍රන්ථය සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ විචාරාත්මක හැඳින්වීමක්ද, සම්භාව්‍ය සාහි..
Rs. 350.00
Ivan - ඉවාන්
මේ පොතේ වීරයා,එනම් ඉවාන් යන රුසියානු නමින් හදුන්වනු ලබන දරුවා පිළිබදව මේ පොතෙහි ඔබ කියවන සියළුම දේ ස..
Rs. 300.00
Iwuru - ඉවුරු
...සර්පයන්ට පවා ලැගුම් ගෙවල් තනා දෙන්නට යොමු වූ දෑතක්... බුද්ධත්වය කෙසේ වුව නිර්වාණය වුව මවකගෙන් ඈ..
Rs. 680.00
Jeewawasika Vicharaya - ජීවවාසික විචාරය
"නුතනත්වය අතික්‍රමණය කරන ජීව ධරණී ශිෂ්ටාචාරයක නැගීම සමග ස්වභාවධර්මය සමග මිනිසාගේ ප්‍රතිසම්බන්ධනය (..
Rs. 980.00
Jiwithaya, Nirmana Ha Thoragath Keti Kavi Saraniya - ජීවිතය, නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය
ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ජීවිතය පුෂ්කින්ගේ කවි සරණිය ..
Rs. 500.00
Kadadora - කඩදොර
මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.තවත් අ..
Rs. 980.00
Kalawa Kumatada - කලාව කුමකටද
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, භාෂා, සාහිත්‍ය, කලා, ඉතිහාසය වැනි විෂයන් අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන..
Rs. 980.00
Kalawa Saha MInisa - කලාව සහ මිනිසා
"ඉසියුම් ලෙස හික්මවන ලද සංගීත සංවේදීතාව වු කලි අධ්‍යාපනික අංග අතර වඩා ම ශිෂ්ටකරණීය අංගය වේ" "රූපක සහ..
Rs. 900.00
Kalpitha Kaviyekuge Kalpana Kawulu - කල්පිත කවියෙකුගේ කල්පනා කවුළු
භූ කම්පනයකින් පසුවඉරිතලා ගිය තැනකභූ විෂමතා වෙනස්වුණුභූමියකි මමදැන් මම ඉරිතලා ගිය බවින්අලුත් වී ගිය ත..
Rs. 450.00
Kalu Sarpa Petiya - කළු සර්ප පැටියා
මෙය කුඩා කොලුවෙකුගේ විශ්වාස කළ නොහැකි ගමනක් මෙන්ම දෙවැනි ලෝක යුද්ධය අප්‍රිකානු වැසියන්ට බලපෑ අන්දම ග..
Rs. 550.00
Kalu Usa Manussayek - කළු උස මනුස්සයෙක්
මිනිස් හැඟීම් හා හැසිරීම් හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග්‍රහණය කරගන්නා සේනාධීර, ඒවා ..
Rs. 850.00















