• Wana Wadule Punchi Gedara - වන වදුලේ පුංචි ගෙදර

ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘Little House on the Prairie ’ කෘති මාලාව ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්විනර් ගේ ළමා වියේ සිට යොවුන් විය දක්වා වූ ජීවිත කතාව Caroline Years නමින් පළ වී ඇති අතර,  ‘වන වදුලේ පුංචි ගෙදර’ එම කැරොලයින් කතා මාලාවේ තෙවැනි කෘතියයි. මෙහි පළමු කෘති දෙක ‘පුංචි ගෙදර විත්ති’ සහ ‘සිව් මංසලේ පුංචි නගරය’ නමින්  පරිවර්තනය කරන ලදී.
Maria D. Wilkes විසින් රචිත Little Clearing In the Woods නමැති මේ කතාවේදී කැරොලයින් ක්විනර් ඇගේ අම්මා සහ සහෝදර සහෝදරියන් බෘක්ෆීල්ඞ්හි ඔවුන්ගේ නිවෙස අත්හැර දමා සුන්දර, වනගත පෙදෙසක ජීවත් වන්නට යන අයුරුත්, එහි දී හමුවන බාධක සහ අභියෝගවලට ඔවුන් දිරියසම්පන්නව මුහුණ දෙන අයුරුත් කියැවේ. කැරොලයින් ක්විනර්ගේ ළමා වියේ විචිත‍්‍ර මතකය දිග හැරෙන මේ කතා මාලාව ද ලොව පුරා හැම වයස් කාණ්ඩයක ම පාඨකයන්ගේ හද දිනා ගැනීමට සමත් ව තිබේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Poliyana - පොලියානා

Poliyana - පොලියානා

"ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි උත්තර දුන්නේ පොලියානා අර ..

Rs. 1,340.00

Dennisge Daskam - ඩෙනිස්ගේ දස්කම්

Dennisge Daskam - ඩෙනිස්ගේ දස්කම්

‘"මං එතන හිටගෙන හුඟක් වෙලා බලා හිටිය.ට්‍රක් එකෙ හිටපු මනුස්සයෙක් මං දිහා බල බල සැරින් සැරේ හිනා වුණා..

Rs. 1,300.00

Chubari - චුබාරි

Chubari - චුබාරි

අශ්ව කරත්තය දුටු විට ඔවුහු පහත් ව් වකගැසුණු හ.නිසොල්මනේ මොහොතක් බලා සිටි ඔවුන්ට කරත්තය සෙලවෙන්නේ න..

Rs. 480.00

Siv Mansale Punchi Nagaraya - සිව් මංසලේ පුංචි නගරය

Siv Mansale Punchi Nagaraya - සිව් මංසලේ පුංචි නගරය

"......ගෙදර යයි කියන්නේ ගොඩනැගිල්ලකට හෝ නගරයකට නොවේ. ගෙදර කියන්නේ නංගිලා අක්කලා නිදා සිටියදී ඔව..

Rs. 475.00

Alyosha - අල්යෝෂා

Alyosha - අල්යෝෂා

ආ…. මේ ඉන්නේ අපේ දුර පැනීමේ සූරයා!මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.අනේ අපටත..

Rs. 400.00

Dehadaka Kuda Niwahana - දෙහදක කුඩා නිවහන

Dehadaka Kuda Niwahana - දෙහදක කුඩා නිවහන

"ගෙයක් ලොකු වුවත්, කුඩා වුවත් කමක් නැත. මින් ඉදිරියට ඒ ගෙදර කොතැනක තිබුණත් කමක් නැත. පැරණි කියමන..

Rs. 950.00