• Wandabuwo - වැන්දඹුවෝ

නීතිය අවනීතිය බවට හැරුණු පසුව, පාලකයා ඒකාධිපතියෙකු බවට හැරුණු පසුව ප්‍රජාතන්ත්‍රවාදයට මළ බෙර හඩවන්නටත් වෙලාවක් නොලැබෙයි . ඉන්පසු රජයෙන් භීෂණය පමණි. එහි ශේෂ පත්‍රය සමන්විත වනුයේ ඝාතන, අතුරුදහන්කිරීම් සහ දේපල හානි වැනි අපරාධයන් පිළිබද පුවත්පත් වලිනි.සමාජයම ත්‍රස්ත කිරීම මගින් තම පාලනය සුරක්ෂිත කර ගත හැකි යයි කල්පනා කරනා ජනතා විරෝධී පාලකයා ජනතාවගේ නාමයෙන් යයි කියමින් ජනතාවගේ උරුමයන් කොල්ල කයි ජනතාවට සිදුවන්නේ පාලකයාගේ සහ ඔහුගේ අනුග්‍රහ ලබන කල්ලිවල පීඩාව දරා සිටීමටය. ඊට එරෙහිව නැගීම යනු මරණය තෝරා ගැනීමකි. එහෙත් අන් විකල්පයක් නැති තැන ජනයාට කරන්නට කරන්නට සිදුවන්නේද එයමය. මේ නවකතාව අතුරුදහන් කරන ලද තම ලබැදියන් ඉල්ලා මරණ නොතකා පෙරට එන කාන්තාවන් පිරිසකගේ ධෛර්ය සම්පන්න අරගලය පිළිබදවය. සැල්වදෝර් අයියන්දේ ඝාතනය කරමින් පිනෝෂේ විසින් මුළු චිලියම ලේ විලක් කළ අතීත පසුබිමක රචිත මේ නිර්මාණය අතුරුදහන් කිරීම් ගැන නිරතුරු කතා කරනා අප සමාජය තුළ අවධානයට ලක්විය යුතුය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wandabuwo - වැන්දඹුවෝ

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Samuganimu Gulsari - සමුගනිමු ගුල්සාරි

Samuganimu Gulsari - සමුගනිමු ගුල්සාරි

ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යම..

Rs. 1,200.00

Dheewara Geethya - ධීවර ගීතය

Dheewara Geethya - ධීවර ගීතය

සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්‍..

Rs. 800.00

Puranganaka Noveemi - පුරඟනක නොවීමි

Puranganaka Noveemi - පුරඟනක නොවීමි

ඇතැම් ලේඛකයෝ මෙසේ අසති. ලිංගික සංසර්ගය යනු උත්කර්ෂවත් අත්දැකීමක් නොවේද? එය වින්දනය කළ යුත්තේ අතිශය..

Rs. 325.00

Piano Vadakaya - පියානෝ වාදකයා

Piano Vadakaya - පියානෝ වාදකයා

ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යම..

Rs. 650.00

Mahalla Saha Iringu Palaya - මහල්ලා සහ ඉරිඟු පැළය

Mahalla Saha Iringu Palaya - මහල්ලා සහ ඉරිඟු පැළය

දරුණු සාගතයක් හමුවේ සියළු මිනිසුන් ජීවිතය බේරාගැනීමට පලා යද්දී බල්ලකුද සමගින් සිය ගමෙහිම නතරව ඉර..

Rs. 550.00