“කැඳැවීමක් එහි          ඔබටත්
ලැබුණු සැටි යි සුළඟ   බලත්
ඔව් ඔව් ඉක්මන් නැති    වත්
වරදී වේලාව                නකත් ”
” කුසුමෙනි ඇයි සෙන්නෙ        සිනා
නැත් නම් මඟුලට             නොමනා
පැටවුන් එළියට                      වඩනා
සැටි බලමුව අපි දු                     පිනා ”
Dorata Waduma - දොරට වැඩුම
- Publisher: Wisidunu Publishers - විසිදුනු ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Kumarathunga Munidasa - කුමාරතුංග මුනිදාස
- ISBN: 9789551741921
- Availability: Available
- 
              Rs. 220.00
- KBOOKS Cashback Rewards: 18
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hath Pana - හත් පණ
මේ දෙ මහල්ලන්ට පුතෙක් ද දුවක් ද වූහ. දුව රූමත් තරුණියකි. ඇයගේ කෙස් වැටිය විදාලූ කල දණට වැටේ. ඇඟ තැඹි..
Rs. 300.00
Kulaya,Panthiya Saha Lankawe Samaja Gatum - කුලය,පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්
කුලය,පන්තිය සහ සෙසු සමාජ විෂමතා නූතන ලංකාවේ සමාජ ගැටුම්වලට දායක වී ඇති අයුර සමාජ විද්යාත්මකව විමසීම..
Rs. 390.00











