"මිනිස්සු සම්බන්ධතා පටන් ගන්නේ ඒවා ඉවරවෙයි කියලා හිතලා නෙමේ ජෙනී.”
"නැහැ ජේවූ, මිනිස්සු සම්බන්ධතා ඉවර කරන්නේ ඒවා කවදාවත් පටන් නොගෙනම ඉන්න තිබුණා කියලා දැනගත්තහම.”
“ඔයා ඇත්තටම එහෙම හිතනවද?”
නැහැ! මට එහෙමයි කියන්න ඕනේ. පහුගිය මාස දෙකේ ජේ වූ එක්ක ගෙවපු කාලේ, යාළුවොත් එක්ක මේ සෝල් නුවර ගෙවපු මාස හතර කොච්චර අපූරුද කියලා මට කියන්න ඕනේ. ඒත් මේ වචන ටික කියන්න මගේ හදවත ඉරලා දාන්න ඕන වගේ මට දැනෙනවා.
XOXO - එන්න, වැලඳගෙන සිපගන්න
- Publisher: Biso Publishers - බිසෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Rashmika Mandawala - රශ්මික මණ්ඩාවල
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Axie Oh
- ISBN: 9786246039127
- Availability: Available
-
Rs. 1,950.00
- KBOOKS Cashback Rewards: 100

