• Yakada Silpara - යකඩ සිල්පර

සුද්ද දුම් කරත්ත පාර තනල වන්නි හත්පත්තුව උඩු යටිකුරු කොරලයි තියෙන්නේ.දැන් කන්දයෝ, හේනයෝ, මුහුප්පුවෝ,තටුකොලයෝ හැත්ත බුරුත්ත එක්කලාම දුම් කරත්ත පාරෙ කුලී කොරන්ට යනවා.උන් ඉස්සර වායෙ අපේ අත්තමට එනවත් හොරයි. පින් පාරවල්වල වල් කොටන්ට එන්නේ නෑ.දඩකාසි ගෙවනවා.තව ටික දොහක් ගත වෙන කොට අපිට උන්ට හාන්දුනේ කියන්ට වෙයි වායෙ."
"අබුද්දස්ස කාලෙ ගොම රිටි යට ගෙහුං තිරිවානා කැට මතු වෙනවලු හූරෙ.අපි ඉතිං අහවල් කාරියක් කොරන්ටයැ."
ගුණබණ්ඩා ආරච්චිල කීවේය.


2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bambara Poraya - බඹර පොරය

Bambara Poraya - බඹර පොරය

2006 යොවුන් සාහිත්‍ය කෘතිය සඳහා වූ රාජ්‍ය සම්මානය..

Rs. 400.00

Kada Anaya - කඩ ඇණය