• Yakada Yakku - යකඩ යක්කු

එතකොට ඔයාට ඕන සරදියෙල් කෙනෙක් , රොබින්හුඩ් කෙනෙක් වෙන්ඩ . කෙහෙල්මල ඔයා දන්නවද අපි වගේ දුප්පත්කමින් තෙතබරියන් වෙච්ච පවුල් කීයක් මේ කොළණියේ ඉන්නවද කියලා. අර බීඩි පියදාසගේ කෙල්ල කල්‍යාණි කුඹුරු වැඩට ආපු අවුරුදු හතලිහක විතර මිනිහෙක් එක්ක පැනලා ගියා. ලොකු ළමයෙක් වෙලා මාස දෙකයි. ඒ මදන විසේද? නෑ දුප්පත්කමට..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Magam Soli - මාගම් සෝලි

Magam Soli - මාගම් සෝලි

දයාවංශ ජයකොඩි නවකතා අත්පිටපත් තරගය 2008 හොඳම නවකතාව..

Rs. 700.00