• Aluth Nagaradhipathi - අලුත් නගරාධිපති

“පිස්සු කියවන් නැතිව හිටපං. නිකං සංවේදීකම්වලට
එළියට එන්න දෙන්න එපා... ඒව මරා දාපං. ඇත්තටම අපේ
අරමුණට යන්න නම් අපි රිදෙන තැන් හොයාගෙන ගහන්න ́ඕන
.බුද්ධාගමට ගහල හරියන්නෙ නෑ... අපි ගහන්න ́ ඕන ඒක නඩත්තු කරන්න හදල තියෙන සංස්කෘතියෙ අඩු තැන්වලට. එතකොට තමයි රිදෙන්නෙ, අපට එරෙහිව අවි ඔසවන්නෙ. කොටින්ම බුද්ධිමය සංවාද, තාර්කික වාද විවාද, මේ ගැලරියට හරියන්නෙ නෑ. දැක්කත් නොදැක්ක වගේ යනවා. කොටින්ම, මං හරි උඹ හරි එම් ඒ එකේදි රිසච් එකට කරපු ශාස්ත්‍රීය මාතෘකා මේ ගැලරියට වැඩක් නෑ... උන්ට ඒව තේරෙන්නෙ නෑ. උන්ට දැනෙන්නේ වාඩිවෙලා ඉන්න පුටුවලට හොඳ ගල්පාරක් වැදුණොත් විතරයි. මං ඒ ගල් ගහන්න ́ ඕන තැන් හොයාගෙන තියෙන්නෙ. අපි ඒක හොඳින් තේරුම් අරගෙන මේ ගේම් එක සෙල්ලම් කරමු.

Write a review

Login

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ran Karaduwa The Golder Casket

Ran Karaduwa The Golder Casket

Swarna Pusthaka Award 2015H. A. I. Goonetilleke Prize for The Golden Casket at the Gratiaen Trust Aw..

Rs. 320.00 Rs. 400.00

Ran Karaduwa - රන් කරඬුව

Ran Karaduwa - රන් කරඬුව

2015 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.ගුප්ත උඹේ අර බාල අඹුව වගේ නේද අර දැරිවි...එහෙමද උඹ මහා කපටි කයි..

Rs. 320.00 Rs. 400.00

Minieela - මිණිඊල

Minieela - මිණිඊල

..

Rs. 320.00 Rs. 400.00

Rathu Ukusso - රතු උකුස්සෝ
Upan Lapaya - උපන් ලපය

Upan Lapaya - උපන් ලපය

2013 රාජ්‍ය සාහිත්‍ය  සම්මානය හිමිවූ ග්‍රන්ථය..

Rs. 144.00 Rs. 180.00

Pansale Kathawak - පංසලේ කතාවක්

Pansale Kathawak - පංසලේ කතාවක්

''ඔබවහන්සේ මේ වනාන්තරය මොනවද හොයන්නේ''''මං යතාර්ථය හොයනවා.''''එහෙම දෙයක් මේ ලෝකයේ තියෙනවද?''''ඇයි නැ..

Rs. 192.00 Rs. 240.00

Prabhani - ප්‍රභානි

Prabhani - ප්‍රභානි

"මල් පහන් පූජා කරලා කරන ප්‍රාර්ථනා ඉටුවෙන්නෙ නෑ කියලද ඔයා කියන්නෙ" "ඒක මම දන්නෙ නෑ. ප්‍රාර්ථනා කි..

Rs. 272.00 Rs. 340.00

Bora Thel - බොර තෙල්

Bora Thel - බොර තෙල්

දීපාල් , තෙල්  කියන්නේ මහ පුදුම ජාතියක්. තෙල් නැති වුණොත් අපි ඔක්කොම එක තැන නතර වෙනවා. මුළු සමා..

Rs. 320.00 Rs. 400.00

Gedarata Bana - ගෙදරට බණ

Gedarata Bana - ගෙදරට බණ

''ඔබවහන්සේ මේ වනාන්තරය මොනවද හොයන්නේ''''මං යතාර්ථය හොයනවා.''''එහෙම දෙයක් මේ ලෝකයේ තියෙනවද?''''ඇයි නැ..

Rs. 224.00 Rs. 280.00

Ranpata Chithrayak Athin Gath Mahalla - රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා

Ranpata Chithrayak Athin Gath Mahalla - රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා

රූබට් තුළ හම්දුම්මාගේ පර්දාව සොරකම් කිරීමේ සිත පැසවමින් තිබුණි. ඔහු හම්දුම්මාගේ මූණ සපාකෑමේ වරදට මාස..

Rs. 280.00 Rs. 350.00

Nayi Galin Upan Puthrayo - නයි ගලින් උපන් පුත්‍රයෝ

Nayi Galin Upan Puthrayo - නයි ගලින් උපන් පුත්‍රයෝ

ඒත් වෙලාවකට මට හිතෙනවා අපි නිදහස් නැති ජීවින් කොටසක් කියලා.අපට කාටවත් කරදරයක් නැති ඉතා සාතිශය පෞද්ගල..

Rs. 304.00 Rs. 380.00

Haras Para - හරස් පාර

Haras Para - හරස් පාර

..

Rs. 340.00 Rs. 400.00