• Amba Habayak - අඹ හබයක්

Pre Order Now - නොවැම්බර් මස 8 කෘතිය නිකුත් වෙයි.

දූලා පුතාලා හරිම කැමතියිනේ කතන්දර අහන්න....

මෙන්න ඔයාලට අලුත් කතාන්දර පොතක්.... පොතේ නම, “අඹ හබයක්”


“... රෑ කුමාරි මල් පිපිලා කැලේ පුරා හරි සුවඳයි

සුරංගනාවියො කවදත් ඒ සුවඳට හරි ආසයි

තරු කැට වාගේ තැන තැන කණාමැදිරි එළි දිලිසෙයි

මෙහෙම දාට වනන්තරෙත් දිව්‍යලෝකයක් වාගෙයි


දන්නවාද දුවේ පුතේ, හරි පුදුමයි ඒ කාලේ 

කැලේ සත්තු හැම කෙනෙක්ම කතා කළා ලූ...


මීමැස්සන් සමනළයින් මල්පැණි වල රස වින්දා

කුරුල්ලො මල්පැණි බිව්වට තරහ වුණේ නෑ...


ඔන්න ඉතින් එක දවසක් - වුණානෙ මහ පුදුම වැඩක්

අඹගෙඩියක් බෙදා ගන්න - ගිහින් වුණේ ලොකු හබයක්

“මේක මගේ ..... නෑ... මගේ....” 

“මේක මගේ ..... නෑ... මගේ....” 

අහස පුරා - කැලය පුරා ඒ හඬ ඇහුණා

කැලේ සත්තු පුදුම වෙලා අහගෙන උන්නා...”


ඉතින් .... ඉතින්.... මොකද වුණේ? 

කියවලා ම බලමු අනේ....

Write a review

Login

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Lama Gee Ama - ළමා ගී අමා

Lama Gee Ama - ළමා ගී අමා

ඕනෑම වයසක දූ පුතුන්ට රස විඳිය හැකි අගනා ළමා ගීත 14 ක් මෙම කෘතියට ඇතුළත් ය. මෙම ග්‍රන්ථය, අධ්‍යාපන අම..

Rs. 382.50 Rs. 425.00

Lama Gee Ama CD - ළමා ගී අමා සංයුක්ත තැටිය

Lama Gee Ama CD - ළමා ගී අමා සංයුක්ත තැටිය

“ළමා ගී අමා” කෘතියෙහි සඳහන් ගීත 14 ම තනු නිර්මාණය කර, කුඩා දරු දැරියන් 14 දෙනෙකු විසින් ගායනය කරනු ල..

Rs. 360.00 Rs. 400.00

Sindu Kiyana Mal - සිංදු කියන මල්

Sindu Kiyana Mal - සිංදු කියන මල්

සුපිපි කියන්නෙ වයස අවුරුදු දහයක විතර පුංචි ළමයෙක්.එයා පරිසරයට වගේම සත්තුන්ටත් හරි ආදරෙයි.ඔන්න ඉස්කෝල..

Rs. 247.50 Rs. 275.00

Supipi's Adventures

Supipi's Adventures

..

Rs. 292.50 Rs. 325.00

Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට

Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට

නිල් කඳුරැල්ල මැදින් - සුදු අරුණැල්ල අරන් වඩිනවා හිරු දෙවියෝ - අවුරුදු සතුට බෙදන් කලබල නගරේ ඉඳන් - ස..

Rs. 225.00 Rs. 250.00

Yathrahari - යාත්‍රාහාරි

Yathrahari - යාත්‍රාහාරි

අම්මත් ඔයා වගේම හරි ලස්සනයි. ඔයාගෙ ලස්සන අම්මාගේ මොනවටද ඔයා වැඩියෙන්ම කැමති?” අම්මාගේ ඇස්, මුහුණ,..

Rs. 585.00 Rs. 650.00