දැනට
  මුදාණයේ නොපවතින දුර්ලභ සිංහල පොත් එක්රැස් කොට නැවත මුදාණයයෙන් 
ප්‍රකාශයට පත් කිරිමෙිි"නොව පැරණිය වන රමණීය " ව්‍යාපෘතිය යටතේ  නිකුත් 
 වන මුල්ම  කෘතිය  මෙයයි.
 අදින් සියවසකට පෙර එවකට ලංකාණ්ඩුවේ  ප්‍රධාන 
 පරිවර්තකව  සිටි සයිමොන් ද සිල්වා  වාසල මුදලිතුමා  විසින්  පළමු  
ප්‍රමාණයට කියවන පොත නමින්  පළ කළ අගනා පොත්   පිංච  අද දරැ දැරියන්  
වෙනුවෙන්  ළමා කතා අහුර නමින්  මෙසේ නැවත පළ වෙයි.
Lama Katha Ahura 01 - ළමා කතා අහුර 01
- Publisher: Nalin Publishers - නලින් ප්‍රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - A Simon De Silva - ඒ සයිමන් ද සිල්වා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789554005082
- Availability: Available
- 
              Rs. 130.00
- KBOOKS Cashback Rewards: 13
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Handanu Mana Nidahasa - හඬනු මැන නිදහස
දිගු කලක් මුද්‍රණයේ නොපැවති සුනිල් මාධව ප්‍රේමතිලක විසින් පරිවර්තිත හඬනු මැන නිදහස කෘතියේ පුනර් මුද්..
Rs. 1,100.00




