• Lathu Athula Nagaraya - ලතු අතුළ නගරය

සුරත මිටි කර විරෝදය පෑ 

යෝධ මිනිසෙකු සිටිය යුගයක 

මාත් හිටිය කුහුබුවකු ලෙස 

උදාරම් සිතකින් බලාගෙන 


ලෙයින් තෙත් රතු කමිසයක 

දොරේ ගලනා රතය සිත තුළ 

තාර පාරක හැලුණු ඒ රත 

පාගගෙන ඉදිරියට ගිය නුබ 


යුක්තියම පැතූ තුණු අතීතය 

චෞරයෙන් පාමුලට විසි කර 

අනේ ඔබ නැවතුනේ 

කොතැනද 

නැගෙන පැනයකි 

පැයක් ගානේ.....?

Write a review

Login

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Viyolaya Dara Gath Minisa - වියෝලය දරා ගත් මිනිසා

Viyolaya Dara Gath Minisa - වියෝලය දරා ගත් මිනිසා

"වඩාත් පරිණත කවිත්වයක් මේ කාව්‍යයෙහි දක්නට හැකිය. පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් විවිධ සමාජ අනුභූතීන් ඉද..

Rs. 225.00 Rs. 250.00

Asura Adawiya - අසුර අඩවිය
Gimhana Sulanga - ගිම්හාන සුළඟ
Adisi - අදිසි

Adisi - අදිසි

..

Rs. 270.00 Rs. 300.00

Ehema Waradak Karala Ne Mama - එහෙම වරදක් කරලා නෑ මම

Ehema Waradak Karala Ne Mama - එහෙම වරදක් කරලා නෑ මම

  ජූලි මාසය ලස්සනයි හරි ඇසල මල් පෙති විසිරිලා පවර දළදා සමිඳු පිදුමට නුවර වීදිය සැරසිලා ඇසල මසකල..

Rs. 240.00 Rs. 300.00

Angulimala Sulanga - අංගුලිමාල සුළඟ

Angulimala Sulanga - අංගුලිමාල සුළඟ

දාස්පෙතියා මලෙක නවසීය අනූ නව වන පෙත්ත ද සැලී ගිලිහී වැටිණ දැන් ඉතිං ඔබ තවමත් අර හුදෙකලා පෙත්ත මලක් ..

Rs. 160.00 Rs. 200.00

Weralaka Unusum Sulanga Hoyana Oyata - වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට

Weralaka Unusum Sulanga Hoyana Oyata - වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට

වැන්දබුවක් කියන්නේ ගිනි ගොඩක් අපේ අම්මගේ පපුවේ දැන් ඇත්තේ අළුගොඩක්..!..

Rs. 240.00 Rs. 300.00