• Sithuwamen Nerapu Kindurek - සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග‍්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය.

විටෙක යථාර්ථවාදීව මෙන්ම තවත් විටෙක යථාර්ථයේ සීමා ඉක්මවමින්ද ලියැවී ඇති මෙම කෙටිකතා සඳහා පුරාණෝක්ති මෙන්ම ඉතිහාසයද භාවිත කර තිබේ.

සමකාලීන සමාජයේ ඇතැම් ආකල්ප හා පිළිගැනීම් මෙහිලා නිරූපණය කර ඇත්තේ කිසියම් උත්ප‍්‍රාසයකිනි; ඒවාට යටින් ඇති, පියවි ඇසට නොපෙනෙන ඛේදය හඟවමිනි.

සුමුදු නිරාගී සෙනෙවිරත්න ගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වූ 'ගිහින් එන්න කානිවල්' 2017 වසරේ ප්‍රකාශිත හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස රජත පුස්තක සම්මානයෙන්ද, රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ඈ විසින් රචිත කුළුඳුල් නවකතාව වූ 'දූල්වල අලංකාරේ' එම වසරේ පළවූ විශිෂ්ටතම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය.

Write a review

Login

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dulwala Alankare - දුල්වල අලංකාරේ

Dulwala Alankare - දුල්වල අලංකාරේ

2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප්‍රබල වෙනස්කම්..

Rs. 405.00 Rs. 450.00

Na Gachchathi - න ගච්ඡති

Na Gachchathi - න ගච්ඡති

ටීම් ඇන්ඩර්සන් මට මුණගැසුණේ වින්චෙස්ටර් සරසවියේදීය. හමු වූ මුල් දිනයේම අපි මිතුරන් වීමු. ඊට පාදක..

Rs. 450.00 Rs. 500.00

Warana - වරණ

Warana - වරණ

2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා..

Rs. 405.00 Rs. 450.00

Gihin Enna Carnival - ගිහින් එන්න කානිවල්

Gihin Enna Carnival - ගිහින් එන්න කානිවල්

2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා)  හිමිවූ පොත.විකෘති වූ ආර්ථික භාවිතාවක් තුළ සමාජයක් සංස්කෘතිකව,..

Rs. 225.00 Rs. 250.00

Thivatha - තිවත

Thivatha - තිවත

අගෝස්තු 17 වැනිදා සිට ඔබ වෙත ලැබෙනු ඇත.ජැකට් කවර මුද්‍රණය - රු. 620/- ඝන කවර මුද්‍රණය - රු. 950/- ..

Rs. 855.00 Rs. 950.00