Thathsaranee Satharasinghe - තත්සරණි සතරසිංහ
ලෝක ප්‍රකට විද්‍යාඥයාගේ නිවස අසල පිහිටි එළිමහන් බිමෙහි ළමුන් කඳවුරු බැඳගෙන කල් ගත කළේ හරිම සතුටින්..! ඒත් එක් දිනක රැයේ කව්රුන් හෝ විද්‍යාඥයාගේ කුටියට රහසේ ම ඇතුළු වී පර්යේෂණ සටහන් සොරකම් කර ගෙන ගොස් තිබුණා..! ඒ සොරකම කළේ කව්ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට පටන් ගත්තා. විද්‍යාඥයාගේ ඉතිරි පර්යේෂණ සටහන් සඟවා තබා ගැනීමේ වගකීමත් ළමුන්ට පැවරුණා. ඒවා සොරුන්ගෙන් රැක ගන්නට ළමුන් සමත් වෙයි ද? සොරුන් ඔවුන්ට අනතුරක් කරයි ද?
Pan Pasinduwange Weera Kriya 20 Kodurana Doopathe Dawasak - පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 20 කොඳුරන දුපතේ දවසක්
..
Out Of Stock
Rs. 600.00
Showing 1 to 4 of 4 (1 Pages)

