• Ahas Ima Sipaganimi - අහස් ඉම සිපගනිමි

දුකින්දැයි නොඅසන්න
නිල්වන්ව දුල බෝ පතක
ඔබේ රුව දිටිමි මම
ඇදි ඇදී ආ මහා සෙනග'තර
රුවින් ඔපවත් ළඳුන් මැද
ඔබේ රුව මැවී දිස් වූ අපූරුව

Write a review

Login

Related Products