• Apa Dedena Mada Maha Muhuda - අප දෙදෙන මැද මහ මුහුද

ඉක්බිති

ගෙඩි පොඩියි, කහටයි
රස නැහැ , හරිම ඇඹුලයි
කියා අප කැපූ පසු
කාමරංගා පඳුර

නොඑයි ඒ කුරුල්ලා

හැර සියළු කවුළු පත්
අසමි ඒ දැයි දුරින්වත්
හද දොරෙහි යතුර වූ
මියුරු ඒ කුරුළු හඬ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Apa Dedena Mada Maha Muhuda - අප දෙදෙන මැද මහ මුහුද

  • Rs. 200.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Gahanu Pirimi Mal Palathuru - ගැහැනු පිරිමි මල් පලතුරු

Gahanu Pirimi Mal Palathuru - ගැහැනු පිරිමි මල් පලතුරු

''එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි. ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය. එය මට සැනසුමකි. ඔ..

Rs. 350.00