• Aranakata Pem Benda - අරණකට පෙම් බැඳ

“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා. හොඳ පිරිසිදු වතුර ටි. ඒ වගේම සීතලයි,“ ඔවුහු කීය.

මම එතැන බැලීමට ගියෙමි. එය කෙතරම් සුන්දර ස්ථානයක්ද? පාළු අරනේ ගල් තලාව මතට සරත් හා වසන්ත කාලවල කුරුල්ලන් ජල ක්‍රිඩා කරන්න පැමිණෙනු ඇත. වඩාත් ඝන වනය ඇති කොටසේ මල් ගස්වලින් වටවූ එක්තරා පහත් බිමක කලු ගල් තලාවක් ක්ෂය වි ගොස් වලක් සෑදි තිබිණ. එය සුවභාවිකව තැනනුණු ගල් කෝප්පයක් වැනිය. ඒ මතට නැමුනු සුපුෂ්පිත පියාල් අතු ඝන අඳුරු සෙවණක් නිර්මාණය කර තිබින. (පිටුව 69)

Write a review

Login

Related Products

Gora - ගෝරා

Gora - ගෝරා

..

Rs. 630.00 Rs. 700.00

Mawathe Geethaya - මාවතේ ගීතය

Mawathe Geethaya - මාවතේ ගීතය

දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවය කි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. . මව ග..

Rs. 360.00 Rs. 400.00

Apuge Lokaya - අපූගේ ලෝකය

Apuge Lokaya - අපූගේ ලෝකය

විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යායන්ගේ අපරාජිතෝ කෘතියෙහි එන අපු නම් චරිතයේ වැඩිමහල් අවධිය අපුගේ ලෝකය ලෙසි..

Rs. 486.00 Rs. 540.00

Go Danaya - ගෝ දානය

Go Danaya - ගෝ දානය

නුතන ඉන්දීය ලේඛයන්ගේ විශිෂ්ටතමයෙකු වන "ප්‍රෙම් චාන්ද් "( 1880 - 1936 ) හින්දි ප්‍රබන්ධ කථා කලාවට න..

Rs. 630.00 Rs. 700.00

Chandra Parvathaya - චන්ද්‍ර පර්වතය

Chandra Parvathaya - චන්ද්‍ර පර්වතය

ඒ ධාරානිපාත වැස්ස සිය ලක්ෂ ගණනක පොද, දහසක් තුරු සහ ඒවායේ පත් මත හෙළන හඬ හා සුළඟත් කුණාටුවත් නගන මහ ව..

Rs. 292.50 Rs. 325.00