Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
ප්‍රවීන මාධ්‍යවේදීක් , තිර රචකයෙක්, වේදිකා සිනමා හා රුපවාහිනී නළුවෙක් ද වන කුමාර සිරිවර්ධන සම්මානනීය පරිවර්තකයෙක් සහ නවකතාකරුවෙක් ද වෙයි. රාජ්‍ය සාහිත්‍ය සම්මානය, මෙන්ම බෞද්ධ සාහිත්‍ය සම්මානයද, දිනා ඇති කුමාර සිරිවර්ධන මේ වනවිට 'දැනමුතු' සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයාද වෙයි. ලෝක සාහිත්‍යයේ විශිෂ්ඨ කෘති රැසක් පරිවර්තනය කර ඇත.
Amathaka Wu Deshaya - අමතක වූ දේශය
Edgar Rice Burroughs ගේ “The Land That Time Forgot,The People That Time Forgot and Out of Time’s Aby..
Rs. 405.00 Rs. 450.00
Daiwaye Asipatha - දෛවයේ අසිපත
බුද්ධිමය ප්‍රාඥයා මර්ලින් පැවසුයේ කිනිහිරට සවි වී ඇති අසිපත ඉන් පිටතට ඇදගන්නට සමත් වන තැනත්තා මුළු..
Rs. 405.00 Rs. 450.00
Davici Kethaya - ඩ වින්චි කේතය
ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නම..
Rs. 810.00 Rs. 900.00
Dupathaka Hudekalawa - දූපතක හුදෙකලාව
ස්විස් ජාතික රොබින්සන් යුවළ තම පුතුන් සිවු දෙනා සමග ගමන් කළ නෞකාව කුණාටුවකට හසුව අනතුරට පත්විය.අනෙක්..
Rs. 450.00 Rs. 500.00
Gini Sulage Sirakari - ගිනි සුළඟේ සිරකාරි
බෝපාල්හි යුනියන් කාබයිඩ් කම්හලේ විෂ වායු කාන්දුවට ගොදුරු වූ ලක්ෂ ගණනක ඉන්දියානුවන් අතර වූ තරුණ බිරිඳ..
Rs. 360.00 Rs. 400.00
Handa Nihanda - හඬ නිහඬ
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..
Rs. 810.00 Rs. 900.00
Jeewithaye Pelagesma - ජීවිතයේ පෙළගැස්ම
‘ද තර්ඞ් අයි’ ලියමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ටී.ලොබ්සාං රම්පා පැවසුවේ ටිබෙටයේ ලාමාවරයකු වූ ..
Rs. 315.00 Rs. 350.00
Joana - ජොආනා
සුරූපී කුර්දි ජාතික පෙම්වතියක හා කුර්දි සටන්කාමියකු අතර කුර්දි යුද්ධයේ මැද ලියලා වැඩෙන අනුවේදනීය ආදර..
Rs. 495.00 Rs. 550.00
Kalu Ath Dala - කළු ඇත් දළ
Robert Michael Ballantyne විසින් රචිත Black Ivory කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 315.00 Rs. 350.00
Kalu Dala Mala - කළු දළ මල
Alexandre Dumas විසින් රචිත The Black Tulip කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 405.00 Rs. 450.00
Kon Kala Doni - කොන් කළ දෝණි
ජස්වින්දර් සැන්හේරා විසින් රචිත Shame නම් නවකතාවේ පරිවර්තනයයි. මෙය 2014 ප්රශස්තතම පරිවර්තන නව..
Rs. 450.00 Rs. 500.00
Lamawarayeku Samaga Jiwithaya - ලාමාවරයෙකු සමග ජීවිතය
මිනිසුන් සිතන ආකාරයට බළලුන් ගොළු සතුන් නොවේ .අනෙක් සතුන් හා සසඳන විට ගොළුවන් හා සමාන වන්නේ මිනිසුන් ..
Rs. 405.00 Rs. 450.00