Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය

මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක ලෙස සේවය කළ වසන්තා කේ. මිහිඳුකුලසූරිය මහත්මියගේ ප්‍රථම නිර්මdණද්වය “ළමා ගී අමා” කෘතිය සහ සංයුක්ත තැටියයි.
ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, ඈත එපිට දිඹුලන නම් වූ සුන්දර ගම්මනායක ඉපැදී හැදී වැඩුණු ඇයගේ දෙමව්පියෝ ගුරු වෘත්තියෙහි නියැලුණු හෙයින්, දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි පාසල්වල ඉගැන්වීමෙහි නිරත වූහ. එහෙයින්ම, ඇගේ ළමා කාලය ගෙවුණේ විවිධ වූ, විෂම වූ, එහෙත් අති සුන්දර වූ ගැමි පරිසරයත් සමග ය. මෙය තම නිර්මාණ දිවියට වඩාත් ම බලපෑ සාධකය වූ බව ඇය පවසයි.
ඇයගේ පියා ද සිය තුරුණු වියේදී පුවත්පත්වලට කවි සහ කෙටිකතා ලියූ සාහිත්‍යවේදියෙක් වූ අතර, මව සංගීතයට ලැදියාවක් දැක්වූ ගුරු මාතාවක වූවා ය.
කුඩා කල සිටම පුවත්පත්වලට සහ ගුවන්විදුලියේ ළමා පිටියට කවි සහ රචනා ලියන්නට හුරු වූ ඇය, මහජන බැංකු කලාකවයේ වාර්ෂික නිර්මාණ තරගාවලී වලින් ජයග්‍රහණ ලබමින් සහ පුවත්පත්වල කවි පිටුවලින් නමක් දිනා ගනිමින් සිය සාහිත්‍යමය ගමන් මග තහවුරු කරගත්තී ය.
ඉන්දියාවේ, ලක්නව් හි “භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨය” වෙතින් ශාස්ත්‍රීය ගායනය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය ලබා සිටින ඇය, මේ වන විට සංගීත විශාරද විභාගය සඳහා සූදානම් වන්නී ය.
වසන්තා කේ. මිහිඳුකුලසූරිය මහත්මිය, 2015 රාජ්‍ය සංගීත උළෙලේදී සිය ප්‍රථම ළමා ගීත සංයුක්ත තැටිය වෙනුවෙන් “වසරේ ප්‍රශස්තතම ළමා ගීත සංයුක්ත තැටිය” ට හිමි රාජ්‍ය සම්මානය හිමිකර ගත්තා ය.
Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට
නිල් කඳුරැල්ල මැදින් - සුදු අරුණැල්ල අරන් වඩිනවා හිරු දෙවියෝ - අවුරුදු සතුට බෙදන් කලබල නගරේ ඉඳන් - ස..
Rs. 225.00 Rs. 250.00
Lama Gee Ama - ළමා ගී අමා
ඕනෑම වයසක දූ පුතුන්ට රස විඳිය හැකි අගනා ළමා ගීත 14 ක් මෙම කෘතියට ඇතුළත් ය. මෙම ග්‍රන්ථය, අධ්‍යාපන අම..
Rs. 382.50 Rs. 425.00
Lama Gee Ama CD - ළමා ගී අමා සංයුක්ත තැටිය
“ළමා ගී අමා” කෘතියෙහි සඳහන් ගීත 14 ම තනු නිර්මාණය කර, කුඩා දරු දැරියන් 14 දෙනෙකු විසින් ගායනය කරනු ල..
Rs. 360.00 Rs. 400.00
Promotion 5
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 2,720.00 Rs. 3,400.00
Sindu Kiyana Mal - සිංදු කියන මල්
සුපිපි කියන්නෙ වයස අවුරුදු දහයක විතර පුංචි ළමයෙක්.එයා පරිසරයට වගේම සත්තුන්ටත් හරි ආදරෙයි.ඔන්න ඉස්කෝල..
Rs. 220.00 Rs. 275.00
Yathrahari - යාත්‍රාහාරි
අම්මත් ඔයා වගේම හරි ලස්සනයි. ඔයාගෙ ලස්සන අම්මාගේ මොනවටද ඔයා වැඩියෙන්ම කැමති?” අම්මාගේ ඇස්, මුහුණ,..
Rs. 585.00 Rs. 650.00