• Kolara Kale Ale - කොලරා කාලේ ආලේ

විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප‍්‍රහසනයක්...”
- නිව්ස් වීක්

”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ නිර්මාණයක් වන මෙහි රුදුරු දාහය, සාගරය සහ වැහි කුණාටු අප අභියස මැවී පෙනේ. මේ කතාන්තරයේ කියැවෙන පණිවිඩය පැහැදිලිය. ආලය අන්ධ නොවනවා පමණක් නොව, සියලූ අඩුලූහුඩුකම්ද හොඳින් දකී. එහෙත් එ් කිසිවක් ගණන් නොගනී.”
- ඔබ්සර්වර්

ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් විසින් රචිත Love in the time of Cholera කෘතියේ සිංහල පරිවර්තනයයි.
ආලය අසීමිත විය හැකිද?
බොහෝ විට නැත.
එය වසංගතවලට ගොදුරු විය හැක.
යුද්ධවලට බිළි විය හැක.
එසේ නැත්නම් ආලය තුළ ම වන
බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.
එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත්
ආලය කවදත් ආලය ම වන බව තේරුම් ගන්නට
අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ
දින ? එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.
යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය.
හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ
රැුළි වැටුණු මුහුණක් පසුපස ඇති
අතීතයක් තුළින් හාරා අවුස්සා බලන්නට
පෙළඹෙන පිරිමියා කවුරුන්ද?
එ් ඔහු ය.
මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.

Write a review

Login

Related Products

Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර

Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර

අවුශ්විට්‌ස්‌, බිර්කනාවු, ට්‍රෙබිලින්කා ඇතුළුව තවත් කඳවුරු රැසක්‌ හිට්‌ලර් තම අවසන් විසඳුම වෙනුවෙ..

Rs. 675.00 Rs. 750.00

Viyawachchedakaya - විවච්චේදකයා

Viyawachchedakaya - විවච්චේදකයා

හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන ..

Rs. 450.00

Kalki - කල්කි

Kalki - කල්කි

..

Rs. 720.00 Rs. 800.00

Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි

Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි

තව කෙනෙක් ආදරේ කරනකොට ලැජ්ජා වෙන්න එපා..මං ඔයාගෙන් කිසිදෙයක් ඉල්ලන්නේ නැහැ ...ඔයාට ආදරේ කරන්න විතර..

Rs. 270.00 Rs. 300.00

Visekari - විසේකාරි

Visekari - විසේකාරි

ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..

Rs. 720.00 Rs. 800.00

Shosha - ෂෝෂා

Shosha - ෂෝෂා

ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්..

Rs. 630.00 Rs. 700.00

Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්

Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්

පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්..

Rs. 585.00 Rs. 650.00

Muhudubath Wu Selaruwekuge Kathawa - මුහුදුබත් වූ සේළරුවෙකුගේ කතාව

Muhudubath Wu Selaruwekuge Kathawa - මුහුදුබත් වූ සේළරුවෙකුගේ කතාව

ඔහුගේ ගමන් සගයන්ගෙන් තවත් බොහෝ දෙනෙක්ම ඒ තීරණයට පැමිණියේ ඇයි දැයි ඔහු හරියටම නොදැන සිටියේ ය.එහෙත් ඒ ..

Rs. 288.00 Rs. 320.00

Eva Luna - ඊවා ලුනා

Eva Luna - ඊවා ලුනා

මම වචනයකුදු නොදොඩා හිස කෙලින් තබාගෙන ගමන් කලෙමි . බසයට මෙහායින් ඉද්ද ගැසුවා සේ නැවතුනෙමි '' මට යන්..

Rs. 630.00 Rs. 700.00

Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ

Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ

පිටු 715 ක් පුරාවට ගලා යන කෆ්කා මුහුදු වෙරළේ කෘතියෙන් දිග හැරෙන්නේ අපුර්ව චරිත දෙකක අසාමාන්‍ය කතාන..

Rs. 900.00 Rs. 1,000.00

Galavumkara Isiwaraya - ගැලවුම්කාර ඉසිවරයා

Galavumkara Isiwaraya - ගැලවුම්කාර ඉසිවරයා

Messiah ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 540.00 Rs. 600.00

Leaf Storm

Leaf Storm

..

Rs. 1,550.00