• Meelaga Meevitha - මීළඟ මීවිත

පොරි අහුරක්

ජීන් බෝතල් තුනෙන්
දෙක හමාරක් ම
හැලූවෙමි
නුවර වැවට
ඉතිරි ටික මට

වැව, නුඹ
වෙරි විය යුතුය
අද

ඉක්බිති
කතා කළ හැක
අපට

මතකද ඇය
මුලින් ම
පොරි අහුරක්
විසිකළ මොහොත
නුඹේ දිය රැළි මතට

Write a review

Login

Meelaga Meevitha - මීළඟ මීවිත

  • Rs. 250.00