• Senkottan - සෙංකොට්ටං

2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

කුලවතුන්ගේ කිළිටි ඇඳුම් සෝදමින් දිවි ගෙවන රජක කුලයේ මිනිස් පරපුරක අනුවේදනීය කතා පුවතයි " සෙංකොට්ටං"

පොඩිනා නම් වූ රජක කුල ස්ත්‍රීයක් අනගිහාමි නම් වූ අයෙක් නිසා දරුවෙක් ලබන්නීය. දරුවාට පියෙකු නොමැති වීම වලකා ගැනීමට ඈ ගමේ විසූ නම්බු හේනයා නම් වූ නෝංජල් අයෙක්ව රවටාගෙන විවහා වෙයි. ඔවුන්ට ලැබුන දරුවා බබා හේනයා වේ.

පොඩිනාගේ පියා වූ වීරප්පුලි හේනයා ද තම මව වූ මල්මා රිදීවද කැටුව අනුරාධපුරයට වන්දනාවේ යෑමට පිටත් වේ. මොවුන් ගිය පසු තම නැගනිය වූ හීං රිදී, ගමේ වූ බබානිස් යන අයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ගෙදරින් පලා යන්නීය.

මොවුන්ගේ ජීවිතය කෙබඳු වේ ද ?

විශිෂ්ටතම නවකතාව 2012 - රාජ්‍ය සාහිත්‍ය සම්මානය
ගොඩගේ සාහිත්‍ය සම්මානය
විද්යෝදය සාහිත්‍ය සම්මානය
ස්වර්ණ පුස්ථක අවසාන වටයට නිර්දේශය



Write a review

Login

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..

Rs. 225.00 Rs. 250.00

Manikkawatha - මාණික්කාවත

Manikkawatha - මාණික්කාවත

2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.‘සෙංකොට්ටං’ නම් සිය පළමු නවකතාවෙන්ම පාඨක වි..

Rs. 405.00 Rs. 450.00

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..

Rs. 270.00 Rs. 300.00

Apoiyawa - අපොයියාව

Apoiyawa - අපොයියාව

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත අලුත්ම කෘතිය...

Rs. 400.00