2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
කුලවතුන්ගේ කිළිටි ඇඳුම් සෝදමින් දිවි ගෙවන රජක කුලයේ මිනිස් පරපුරක අනුවේදනීය කතා පුවතයි " සෙංකොට්ටං"
පොඩිනා නම් වූ රජක කුල ස්ත්‍රීයක් අනගිහාමි නම් වූ අයෙක් නිසා දරුවෙක් ලබන්නීය. දරුවාට පියෙකු නොමැති වීම වලකා ගැනීමට ඈ ගමේ විසූ නම්බු හේනයා නම් වූ නෝංජල් අයෙක්ව රවටාගෙන විවහා වෙයි. ඔවුන්ට ලැබුන දරුවා බබා හේනයා වේ.
පොඩිනාගේ පියා වූ වීරප්පුලි හේනයා ද තම මව වූ මල්මා රිදීවද කැටුව අනුරාධපුරයට වන්දනාවේ යෑමට පිටත් වේ. මොවුන් ගිය පසු තම නැගනිය වූ හීං රිදී, ගමේ වූ බබානිස් යන අයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ගෙදරින් පලා යන්නීය.
මොවුන්ගේ ජීවිතය කෙබඳු වේ ද ?
විශිෂ්ටතම නවකතාව 2012 - රාජ්‍ය සාහිත්‍ය සම්මානය
ගොඩගේ සාහිත්‍ය සම්මානය
විද්යෝදය සාහිත්‍ය සම්මානය
ස්වර්ණ පුස්ථක අවසාන වටයට නිර්දේශය
Senkottan - සෙංකොට්ටං
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
- - Swarna Pusthaka Award Nominated Books 2013 - 2013 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- - State Literary Awards - රාජ්‍ය සාහිත්‍ය සම්මාන
- - Godage Literary Awards - ගොඩගේ සාහිත්‍ය සම්මාන
- ISBN: 9789550980000
- Availability: In Stock
- Rs. 450.00
-
Rs. 405.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 225.00 Rs. 250.00
Manikkawatha - මාණික්කාවත
2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.‘සෙංකොට්ටං’ නම් සිය පළමු නවකතාවෙන්ම පාඨක වි..
Rs. 405.00 Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 270.00 Rs. 300.00
Sangu Adaharaya - සංගු අඩහැරය
'සංගු අඩහැරය' වූ කලී මරී මැජ්රෝව නම් චෙක් ජාතික ලේකිකාව විසින් ලියා පල කරන ලද 'ද සයිරන් ' නමැති නවකත..
Rs. 450.00 Rs. 500.00
Kankotage Premaya Saha Thawath Katha - කන්කොටගේ ප්‍රේමය සහ තවත් කතා
ලිංගිකත්වයට ජීවිතය හදාගෙන ජීවත්වෙන මිනිසුන්ට වඩාට්වින්කිගෙයි කන්කොටගෙයි ජීවිතය හරිම සුන්දර එකක් වුණා..
Rs. 360.00 Rs. 400.00
Sagala Warahan - සගල වරහන්
"ධනුකගේ වයිෆ් එයාට වඩා වැඩිමල් ..""බලපු ගමන් පේනවා ලොකු එජ් ගැප් එකක් තියෙනවා .." ”එහෙම්මම නෑ... අ..
Rs. 495.00 Rs. 550.00
Asala Mawatha Addara - ඇසළ මාවත අද්දර
බෝ ගසක් යට දැනෙන සිහිතල සිහි කරයි ඔබේ සොදුරු සිනහව,දහම්පාසල් ගුරුතුමිය වී,අහම්බෙන් මා ගිය ගමේ....
Rs. 360.00 Rs. 400.00
Wimukthiya Soya - විමුක්තිය සොයා
මෙම කතාවට ඇතුලත්ව ඇත්තේ සිදුහත්-යශෝදර කතාවේ නව අර්ථකථනයකි....
Rs. 342.00 Rs. 380.00
Polkichi Premaya - පොල්කිචි ප්‍රේමය
‘මම ලෙඩෙක් කියල මාව අප්පිරියා කරන්න එපා ප්ලීස්... මෙතැනින් නිදාගන්න... ඔයාට අවුලක් නම් ටිකක් ඈතින් ව..
Rs. 473.00 Rs. 525.00