• Thisa Wewa Langa Ralapanawe - තිසා වැව ළඟ රළපනාවේ

තිසාවැව ළඟ රළපනාවේ
බලා ඉන්නම් හුදෙකලාවේ
උනා සළුපිලි සඳ කුමාරිය
වැව් දියේ ගිලෙනා වෙලාවේ

කදෝපැණියන් වීර ගස්වල
විදුලි වැල් බඳිනා වෙලාවේ
නිශාචර සුළඟට වහන් වී
ඇහැළ මල් ඉඟි කරන යාමේ
මුදා ගන්නේ කෙලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයාමේ

දණ්ඩි පැටවුන් පාසි අතරින්
වැටුණු තරු අහුලන වෙලාවේ
ඕලුමල් සයනයේ මත්වුනු
බමර ගී ඇසෙනා විරාමේ.
මුදා ගන්නේ කෙලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයාමේ

Write a review

Login

Thisa Wewa Langa Ralapanawe - තිසා වැව ළඟ රළපනාවේ

  • Rs. 400.00
  • Rs. 360.00


Related Products

Akurak Hoyami - අකුරක් හොයමි