තිසාවැව ළඟ රළපනාවේ
බලා ඉන්නම් හුදෙකලාවේ
උනා සළුපිලි සඳ කුමාරිය
වැව් දියේ ගිලෙනා වෙලාවේ
කදෝපැණියන් වීර ගස්වල
විදුලි වැල් බඳිනා වෙලාවේ
නිශාචර සුළඟට වහන් වී
ඇහැළ මල් ඉඟි කරන යාමේ
මුදා ගන්නේ කෙලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයාමේ
දණ්ඩි පැටවුන් පාසි අතරින්
වැටුණු තරු අහුලන වෙලාවේ
ඕලුමල් සයනයේ මත්වුනු
බමර ගී ඇසෙනා විරාමේ.
මුදා ගන්නේ කෙලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයාමේ
Thisa Wewa Langa Ralapanawe - තිසා වැව ළඟ රළපනාවේ
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nayanasena Wanninayaka - නයනසේන වන්නිනායක
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 9789554635395
- Availability: In Stock
- Rs. 400.00
-
Rs. 320.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Akurak Hoyami - අකුරක් හොයමි
වීසාපත් තියෙනවාද? කුරුල්ලන්ට පියාඹන්න වීසාපත් තියෙනවාද ? දුටු දුටු දුටු තැන මල්පැණි උරන්න බමරුන..
Rs. 243.00 Rs. 270.00
Lilak - ලිලැක්
දැනෙන උණුහුමට වඩා ....,නොදැනෙන උණුහුම ප්‍රබලයි...,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍ර..
Rs. 360.00 Rs. 400.00