• Wanna Dasi - වණ්ණ දාසි

2017 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

මහත්මයාණනි,
.......'' එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න. ඒ, ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ එ් ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බවය. එහෙත්, තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය යන ප‍්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණූ ගැහැනියකගේ දියණියක ව්‍යාපාරික ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වූවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් නැතැයි සිතමි.''.........
- අමා රන්බණ්ඩාර-

Write a review

Login

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nili Wassa - නිලි වැස්ස

Nili Wassa - නිලි වැස්ස

‘‘... හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටුයට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අ..

Rs. 450.00 Rs. 500.00

Dharani - ධරණි

Dharani - ධරණි

'' ඔයාට අපිව සංඛේතාත්මකව පෙන්නන්න පුළුවන් දෙයක් තමයි මේ කෝවිල . පිටින් බැලුවම ගෝපුරම තියෙනවා. උසට උස..

Rs. 405.00 Rs. 450.00