• Awasan Adhirajiniya - අවසන් අධිරාජිනිය

යෙහොනෙලා හෙවත් ඕකිඩ් චීන අධිරාජයාගේ තුන්දහසක් අන්තඃපුර කතුන් අතර එක් අයකු වූවා පමණි. එහෙත් අභිලාශි ඕකිඩ් අධිරාජයාගේ හදවත දිනාගැනීමට සමත්වනවා පමණක් නොව සිහසුනට පුතකු දායාද කිරීමේ භාග්‍ය ද හිමි කර ගන්නීය. අධිරාජයා අඩු වයසින් දෙව්ලොව දෙවියන් අතරට යද්දී තනිවන ඕකිඩ් කුඩා පුත් කුමරුගේ අනාගතය ද රටේ නොසන්සුන් තත්ත්වයද පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගන්නීය.''අධිරාජිනිය ඕකිඩ්'' තුළින් ඔබ හඳුනාගත් ඇය අධිරාජයා නොමැතිව ගත කරන දිවිය මතුපිටින් සුරඟන කතාවක් සේ දිස්වුනද එය රනින් නිමකළ සිපිරිගෙයක්ම විය.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bible Kethaya - බයිබල් කේතය

Bible Kethaya - බයිබල් කේතය

පුද්ගලයන් ලෙස අපගේත්, වර්ගයක් ලෙස මනුෂ්‍යයාගේත් ඉරණම කොහේ හෝ ලියැවී තිබේද? සඳ ගමන, සියලූම ප‍්‍රධාන න..

Rs. 380.00

Ben Hur - බෙන් හර්

Ben Hur - බෙන් හර්

ජෙරුසලමේ වංශවත් පවුලකින් පැවතෙන යුදෙව් ජාතික ජූඩා බෙන්-හර් නම් කුමාරයා, තමාගේ ළමා වියේ මිතුරා වූ ‘..

Rs. 1,350.00

Bhuthaweshaya - භූතාවේෂය

Bhuthaweshaya - භූතාවේෂය

අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප‍්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමු..

Rs. 3,200.00

Atheenage Salakuna - ඇතීනාගේ සලකුණ

Atheenage Salakuna - ඇතීනාගේ සලකුණ

ඔලිම්පස් හි වීරයෝ කතා මාලාවේ නවතම සිංහල පරිවර්තනය පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට මෝවරුගේ ..

Rs. 2,250.00

Benji - බෙන්ජි

Benji - බෙන්ජි

බෙන්ජි කියන්නෙ විශේෂ බල්ලෙක්. දීප්තිමත් ඇස් තියෙන, නිදහසේ ඔබ මොබ සැරිසරන ඒ ගුඞ්ඩට හැමෝම ආදරෙයි. මහ..

Rs. 350.00

Adhirajiniya Orchid - අධිරාජිණිය ඕකිඞ්

Adhirajiniya Orchid - අධිරාජිණිය ඕකිඞ්

සුන්දර ගම්බද යුවතියක වන ඕකිඞ් සිය පවුල සමග පීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළ..

Rs. 975.00

Bonnie Saha Clyde - බොනී සහ ක්ලයිඩ්

Bonnie Saha Clyde - බොනී සහ ක්ලයිඩ්

19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ..

Rs. 1,300.00