සැන්දෑවේ දිගුව ගිය සෙවණැලි සඟවමින් රාත්‍රිය පැමිණියේ ය. අකාල කාලයක... කාලය නිසොල්මන් වූ සෙයකි.
හඬ නිහඬය. මරණය... එය නිහඬ හඬකි.
ජීවත් වීම කොතරම් වටිනාකමක්ද....අවසානයේදී එය ඔබට සිහි කර දෙන්නේ මරණයේ නිහඬ හඬය. ඒ වෙඩි හඬ ඇසුණි.
දෝංකාරයකින් පසු යළිත් නිහඬතාවකි.
"සියල්ල අවසන්ය.''
ඔහු එසේ කීවේ මේ අවසානයට පෙර දවසකය.
ලේ... ඔහුගේ සිරුර තෙත් කරමින් නොදත් අවසානයක් කරා ගලායමින් තිබුණි.
" රංගනය අවසන් ය. මම තවදුරටත් රංගධරයකු නොවෙමි. ප්‍රේක්ෂකයකු පමණි... ප්‍රේක්ෂකාගාරයේ අවසාන පේළියේ හිඳ සිටින.
ඒත් දැන් ඔහු එතැනද නැත." "
අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඬ විය.
Awasanayedi German Wyagraya Nihada Wiya - අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඩ විය
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Authors - කතුවරු
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Mohan Sriyantha Ariyawansha - මොහාන් ශ්රියන්ත ආරියවංශ
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246815219
- Availability: Available
-
Rs. 750.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Arya Wurkaya - ආර්ය වෘකයා
"වේලාව රාත්‍රී 12 බව නගරයේ හෝරා යන්ත්‍රය සනිටුහන් කළේ ය. ඒ වන විටත් ඔහු සැලකිය යුතු වේලාවක් කතා කොට ..
Rs. 650.00


