• Basaka Mahima - බසක මහිම

මානව වර්ගයා වෙනත් සත්ව වර්ගයාගෙන් වෙන් කරන මූලික ලක්ෂණය ඔහු සතු ' භාෂා ශක්‍යතාව' යි. මේ ශක්‍යතාව වනාහි සිය සිතෙහි පහළ වන කවර ම අලුත් අදහසක් වුව කියා පෑමට අවශ්‍ය ' අලුත් වාක්‍යයක්' නිර්මාණය කිරීමේ ශක්‍යතාවයි. එදිනෙදා සන්නිවේදනයෙහි දී මෙන් ම සාහිත්‍ය නිර්මාණයෙහි දී ද සිදු වන්නේ ඒ ඒ අවස්ථාවට අවශ්‍ය අලුත් වාක්‍ය නිර්මාණය කිරීම යි. අලුත් වාක්‍යයක් නිර්මාණය කිරීමේ ශක්තිය මිනිසා ලබන්නේ කිසියම් භාෂාවක් සතු ' රීති පද්ධතිය ' ඔහු මැනවින් ප්‍රගුණ කොට ගෙන ඇති බැවිනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Manawa Bhasha Praweshaya - මානව භාෂා ප්‍රවේශය

Manawa Bhasha Praweshaya - මානව භාෂා ප්‍රවේශය

මානව භාෂා ප්‍රවේශය නමැති මේ පොත මානව වර්ගයාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව නුතන වාග්විද්‍යාත්මක දෘෂ්ට..

Rs. 1,200.00

Bhashawaka Rata Samudaya - භාෂාවක රටා සමුදාය

Bhashawaka Rata Samudaya - භාෂාවක රටා සමුදාය

භාෂාව ගැන කරනු ලබන විමර්ශනය වාග් විද්‍යාව යනුවෙන් හඳුන්වනු ලැබේ...

Rs. 450.00

Bhashawaka Bhavithaya Saha Vigrahaya - භාෂාවක භාවිතය හා විග්‍රහය

Bhashawaka Bhavithaya Saha Vigrahaya - භාෂාවක භාවිතය හා විග්‍රහය

මානව භාෂා ප්‍රවේශය නමැති මේ පොත මානව වර්ගයාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව නුතන වාග්විද්‍යාත්මක දෘෂ්ට..

Rs. 290.00

Sinhala Rithiya 4 'La'Kara Vinyasaya - සිංහල රීතිය 4 'ළ'කාර වින්‍යාසය

Sinhala Rithiya 4 'La'Kara Vinyasaya - සිංහල රීතිය 4 'ළ'කාර වින්‍යාසය

'සිංහල රීතිය'නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම ජීව භාෂාවක් ම කාලයා..

Rs. 250.00

Sinhala Rithiya 3 'Na'Kara Vinyasaya - සිංහල රීතිය 3 'ණ'කාර වින්‍යාසය

Sinhala Rithiya 3 'Na'Kara Vinyasaya - සිංහල රීතිය 3 'ණ'කාර වින්‍යාසය

'සිංහල රීතිය'නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම ජීව භාෂාවක් ම කාලයා..

Rs. 250.00

Sinhala Reethiya 9 Pada Bedeema - සිංහල රීතිය 9 පද බෙදීම

Sinhala Reethiya 9 Pada Bedeema - සිංහල රීතිය 9 පද බෙදීම

සිංහල රීතිය නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම භාෂාවක්ම කාලයාගේ ඇවෑ..

Rs. 250.00